කොහොමද බෑවිල්ල???

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
කොහොමද බෑවිල්ල???

ඊයේ මං 4TB හාර්ඩ් ඩිස්ක් එකක් ගත්ත.
දැන් ඔක්කොම 7TB. කොහොමද මගේ මැෂිම???
අනිත් පාටිෂන්ස් ෆුල් වෙලා තියෙන්නේ ඩවුන්ලෝඩ් කරපු මූවීස් සහ ගේම්ස් වලින්. දාමු බලන්ඩ කොමෙන්ට් එකක්.
ඔයාලගේ හාර්ඩ් ඩිස්ක් කැපැසිටි මොකද්ද?? දාමුද ස්ක්‍රීන් ෂොට් එකක්???


KOHOMADABEWILLA.png