එළවළු මිල 75%කින් ඉහළට

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
එළවළු මිල 75%කින් ඉහළට

වෙළඳපොළේ එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න පැවසුවේ, පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට එළවළු මිල ගණන් 75% කින් පමන ඉහළ ගොස් ඇති බවයි.

උඩරට එළවළු මිල ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද ඔහු පවසයි.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසුවේ, එළවළු මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් ඇති බවයි.

NF
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    එළවලු කන්නේ දේශද්‍රෝහියෝ බොල :lol: (පාන්, පිටි කිරි සහ ගෑස් ද ඇතුලත් :D)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    boru news ekak sadarana hethuwak naa elawalu mila wadi wenna...!

    මචන් තරහ වෙන්න එපා මෙහෙම අහුව්වට මෙච්චර කල් මිල වැඩි උනේ සාදාරණ හේතු උඩද? නිකමට ඇහුව්වේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Computer issarata wela puka den nathuwa eliyata bahala balapiya rate monawada wenne kiyala Nattam News Balapan . ITN news balanna epa
    :angry::angry::angry:

    hondai samajeta bahapu eka kiyapan balanna elawalu mila wadi wenna ethuwa...? kanne iwara nisada, diesal mila ihalagiya nisada nathan pitarata kumathranayakda...? :lol::lol::lol: ane palayan ban yanna..!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් තරහ වෙන්න එපා මෙහෙම අහුව්වට මෙච්චර කල් මිල වැඩි උනේ සාදාරණ හේතු උඩද? නිකමට ඇහුව්වේ

    macho elawalu mila wadi wena eka aththa.. ee unata 75% wadi wenna nan ban sahena siddiyak wenna one.. ee kiyanne elawalu stock ewara wenna one nathan kauru hari athara-madiyek elawalu stock hira karanna one... anna ee wage.. ehema nathuwa me kiyala thiyana widiyata elawalu mila wadi wenna baa.. wadi unath wadi kal thiyenneth naa aye kalin thibichcha ganata nathan itath aduwata bahinawa.... elawalu mila aththata sadara widiyata wadi wela goviyata wasiyak wenawan hondai eeth samanyen wenne goviyai paribhogikayai dennama amaruwe watena eka!