හරි හරි එකනේ කිවුවේ මම තැනට සුදුසු විදිහට කෙල්ලෙක් අදින්න ඕනේ කියලා. එතකොට වටේ ඉන්න උන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ .කෙල්ලෙක්ගෙ හැදියාව මනින එකම සාදකය කෙල්ලෙක් අදින ඇදුම නෙමෙයි. අදින ඇදුමට වැඩ අභ්‍යන්තරය වෙනස් කෙල්ලෝ තාමත් ආශ්‍රය කරන්න සහෝට හම්බවෙලා නැහැ වගේ.![]()
hambela thiyenava....







