ඇමෙරිකාව සහ ලෝකය
මම මේ ලිපිය ලියන්න අදහස් කලේ දැනට පවතින ඇමරිකානු විරෝදී රැල්ලට පිලිතුරල් ලෙසය. මෙම ලිපිය විවේචනය කිරීමට ඕන කෙනෙකුට අයිතියක් ඇත.
ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයේ සිට අපට කල උදවු බොහෝය.අපහට උරුම කල දේවල් බොහෝය , උදාහරණයක් වශයෙන් ගතහොත් ඔබ ම මේ පාවිච්චි කරන පරිගණකය , අන්තර්ජාලය ,පරිගණක මෙහෙයුම් පද්දතිය , ඉලෙක්ට්රොහනික උපකරණ යන එකී මෙකී නොයෙකුත් දේ අපට දයද කර ඇත. ලෝකයට කල සේවාවන් බොහෝය. නමුත් අන්තගාමී පිරිස ඔවුනට කැමති නැත. ශ්රීක ලංකාවෙත් අන්තවාදී පිරිස් ඇමරිකාවට කැමති නැත . ලෝකයේ සිටින අන්තවාදී පිරිසුත් ඇමරිකාවට කැමති නැත. මන්ද ඔවුන්ගේ අබිමතර්තයන් ඉටු කරගැනීමට අමෙරිකාවෙන් ඉඩක් නොලැබීම නිසාය.
අද ඇමරිකාව නොසිටින්නට මේ ලෝකය එකම එක අමු අපායක්වනු ඇත. අන්ත වාදීන් මෙලොව රජ කරයි. හමුදා ආණ්ඩු විසින් බොහෝ රටවල් පාලනය කරනු ලැබී.මුස්ලිම් රටවල් බලවත් වේවි. ඔබ සියලුදෙනාටම මොහොමඩ් යන වාසගම එක්වේවි. අතීතයේ ලංකාවට උනෙත් මේ දේමය. මුස්ලිම් අන්තවාදීන් අපේ බෞද්ධ , වේහාර විහාර විනාශ කොට දැම්මේය. ලංකාවේ සිංහල ගහනුන්ව කසාද බැඳලා ඔවුනට උපදින දරුවන් මුස්ලිම් පුද්ගලයන් වශයෙන් එලියට ආවේය. මෙම ආකාරයට ලංකාව මුස්ලිම් කළේය. ඔබට තවත් අවශ්යසද මුස්ලිම් රජයක් ලංකාවේ බිහි වෙනවට. අරාබිකරය ලොව රජවෙනවට ඔබ කැමති ද. ? ( සැලකිය යුතුයි . මම ජතීවදියෙක් නොවෙයි. මුස්ලිම් සහෝදර වරු මා සමග අමනාපයක් ඇති නොකර ගන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. මා මේ කතා කරන්නේ මුස්ලිම් ප්රඅජාවට එරහිව නොවෙයි. මුස්ලිම් අන්තවාදීන්ට එරහිවය සහ ලෝකේ මුස්ලිම් නොවන අන්තවාදීන්ට එරහිවය. )
ඇමරිකාව ලෝකයේ පොලිසියය.. එය සැබෑවක් ය. උදාහරණයක් ලෙස ලංකාවට පොලිසියක් නැහැ කියල උපකල්පනය කර බලන්න. පොලිසියක් නොමැතිනම් මෙහි මාෆියා කල්ලි රජ කරනු ඇත. ස්ත්රීක දුෂණ සිදු වේවි. රට අරාජික වේවි. ඒවගේම ඇමරිකාව නොමැතිනම් මුළු ලොවම අරාජික වේවි.
අද ඇමරිකාව නොමැතිනම් මුස්ලිම් රටවල් බලවත් වේවි. ඔවුන් අතීතයේ කල ආකාරයටම මුළු ලොවටම මුස්ලිම් ආක්රමමණ එල්ල කරවී. අද අපි ලෝකයේ නිදහස් මිනිස්සු වශයෙන්බේරිලා ඉන්න ඇමරිකාව නිසයි.
ඇමරිකාව ලෝකයට දයද කල දේවල් බොහෝය. ඒගැන කිසිම විවාදයක් නැත. ලංකාවට ඉටුකළ දයද ප්රිමාණය ඇති මහත් ය . USAID මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන ගණනක මුදල් කන්දරාවක් පරිත්යා ග කරනු ලබයි. අඩුම තරමේ අප රටේ කිසිම පුද්ගලයකු ඒසඳහා ප්රනසන්ශාවක් වත කරන මා ජීවිතේ දැක නොමැත.
ශ්රීත ලංකාවෙන් මීට දෙවසරකට පෙර එල්ටීටීඊ ය මුලිනුපුටා දැමු අන්දම අදත් අප සමරන්නේ මහත්වූ ආඩම්බරයෙනි. රටෙන් බෝම්බ බිය සහමුලින්ම ඉවත් කළ ඒ විජයගරැම හණය වසර ගණනාවක් තිස්සේ කළ කැපවීම් වල පරී ලතිඵලයක් යැයි අප සෑම දෙනාම දන්නා කාරණයකි. තවද මෙම ජයග්රවහණ පිටුපස ඇමරිකාව සිටි බව ඔබ නොදනෙහිද? ශ්රීල ලංකා යුදහමුදාවට චන්ද්රි.කා මගින් නිවැරිදි LTTE ප්රසදේශ හදුනාගනිමින් ප්ර හාර එල්ල කිරීමට උදවු කලේ ඇමරිකාවයි. අද ඇමරිකාව ට ශ්රීම ලංකාවට අතපෙවීමට කිසෙත්ම අවශතාවයක් නොමැත. අද ඔවුන් පවසන්නේ යුද්දයෙන් බැට කාපුු දෙමල ජනතාවට සහනයක් ලබා දෙන ලෙසයි. අද එක මේ රජයෙන් ඉෂ්ට වෙන්න නැහැ. යුද්දයෙන් බැට කාපු මිනිස්සු අන්ත දුක්කිත ජීවිතයක් ගෙවන්න. අද ඇමරිකාව ඔවුන් වෙනුවෙන් පෙනීසිටින්නේ. ඇමරිකාවට සියලුම මිනිස්සු එකයි. ඔවුන් අගය කරන්නේ සමත්ම තාවය යි. .
එල්ටීටීඊ ය පරාජය කිරීම සඳහා දියත් කළ මෙහෙයුම් කේන්ද්රක කරගනිමින් මේ වනවිට ජාත්යමන්තරය තුළ විවිධ අභූත චෝදනා දිගින් දිගටම එල්ලවෙමින් පැවති අවස්ථාවක ලෝකයටම පොලිස්කාරයා ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඇමෙරිකා එක්සත් ජනපදයද ශ්රී් ලංකාව තරකාරස්තවාදය පරාජය කිරීම සඳහා ගත් පියවර පිළිබඳ පරැඳිශංසාමුඛව සිය වාර්තාවකින් ඉකුත්දා එළි දැක්වූයේය.
අද ඇමෙරිකාවට විරුදාව කතා කරන සමහර උදවිය ලෝක සිතියමේ ඇමෙරිකාව තියන්නේ කොහෙද කියලවත් දැනගන නොවෙයි බෙරිහන් දෙන්න.
මම ඇමෙරිකානු පක්ෂිකයෙක්මි. එමෙන්ම මම මගේ ශ්රී් ලංකාවද පවා නොදෙන්නකි. ලංකාව විනාශ කිරීමට ඇමෙරිකාවට කිසිම අයුරකින් අවශ්යෙතාවයක් නොමැත. ඔවුන් මේ මිහිතලයේ ජීවත වන සාම මිනිසෙකු වෙනුවෙන්ම පෙනීසිටිනු ඇත.
මාහට අසභ්යප වචනවලින් පිළිතුරු අවශ්යක නොමැත. තර්කානුකුල ලබා දෙන පිළිතුරු මා ඉතා අගය කරමි. ඔබ බුද්ධිමත් නම තර්කානුකුල පිළිතුරු සපයන්න.

Last edited: