Quote:
Originally Posted by appuva
ය මිනිහා කුලී මිනීමරුවෙක්.එයා ඇමරිකාවේ ඉඳන් යුරෝපීය රටකට විශ්ව විද්‍යාලයක මහාචාර්ය කෙනෙක් ලෙස වෙස් වලාගෙන තවත් ගෑනියෙක් බොරු වයිෆ් විදිහට අන්දවගෙන යන්නේ සමුලුවකදි සුප්‍රකට පුද්ගලයෙක් ඝාතනය කරන්න.නමුත් මිනිහා අනතුරකට ලක් වෙනවා.ඊට පස්සේ සිහිය එනකොට මිනිහා හිතන් ඉන්නේ එයා ඇත්තම මහාචාර්ය කෙනෙක් කියලා.කුලී මිනිමරුවෙක් කියලා අමතක වෙනවා.මිනිහා රෝහලේ ඉන්න කාලේදි ,එයාට මොකද උනේ කියලා ඝාතනය සැලසුම් කරපු අය දන්නේ නෑ.ඒක නිසා එයා වෙනුවට වෙන කුලි මිනිමරුවෙක් යොදවනවා.නමුත් රොහලට ගිය මිනිහා හිතන්නේ එයාගේ ගෑනී නියම බිරිඳ සහ එයා නියම මහාචර්ය කෙනෙක්.ඒක නිසා මිනිහා එයාගේ හෝටලයට ආපසු යෑම නිසා ඝාතන කුමන්ත්‍රනය අවුල් ජාලයක් වෙනවා
|
අප්පු මාමත් බලලනේ යකෝ... එල එල

