ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද?

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    එතුමා හැදුවේ ලැබිච්ච රන් බිත්තරය මදි වගෙ නිසා කුකුළා මරලා බඩ කපලා ඔක්කොම ටික ගන්න. එතුමට තිබ්බා, හොද ඇමති කමක් අරගෙන වැඩක් කරනවා කියලා මිනිස්සුන්ට පෙන්නලා ඉලගට ජනාධිපති කමට ඉල්ලන්න.

    මේකත් මතක් කර ගනින් ඇයි ආණ්ඩුව ජනාධිපතිවරනය තියන්න අවුරුදු 2 ක් ඉස්සරහ තියෙද්දි කලින් එක තිබ්බේ මොකද කියලා
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මෙන්න මේ සේරම හින්දයි යුද්දෙ දිනුවේ.....:):):):):):)

    අනිවා එක්කෙනෙකුට විතරක් නෙවේ මේක හැමෝම එකතුවෙලා කරපු සාමුහික ප්‍රයත්නයක්. කොටින්ම මුළු රටක්ම එකට හිටිය. ගමකට දවසකට සිල් තියල ආව මිනි පෙට්ටි තොගය ගැන දන්නෝ දනිති. අයෙ නම් මෙහෙම විපත් වෙන්න එපා :yes::yes::yes: