එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එළකිරියේ සිටින සියළුම කාන්තා සාමාජිකාවන් එක්තැන් කරන නවාතැන.
    කරුණාකර සියළු සාමාජිකාවන් මෙහි තමන් පිළිබඳ (කැමති අයුරින්)කෙටි හැඳින්වීමේ සටහනක් හෝඅඩු තර‍මින් පැමිනීම හෝ සටහන්කරණ මෙන් ඉල්ලා සිටිමි.
    වශේෂයෙන් සාමාජිකාවකට යම් අයුරක අපහාසාත්මක ප්‍රහාරයක් දියත් වේ නම් එකමුතුව ඊට මුහුන දී‍ම මූලික අරමුණයි.

    වෙනත් යෝජනා ඉදිරිපත් කරන්න.

    ඔයාලට ඒ වගේ දේවල් වෙන්නේ ඔයාලගේම වැරද්දක් නිසා...:) ඔයා ඔතනින් අදහස් කලේ පිරිමි අය අපහස කරනවා කියලනේ..:nerd: එකෙත් වැරැද්ද ඔයාලගේම තමයි...මම පොඩ්ඩක් subject ඒකෙන් පිට යනවා,,,,මේ ලෝකේ හොඳ කොල්ලෝ ඕන තරම් ඉන්නවා..උන්ව තුට්ටු දෙකට ගණන් අරන් යනවා හොඳ පොරක් දාගන්න කියලා..අන්තිමට මිනිහා player.. තමන් රැවටුනාම ඔක්කොම කොල්ලෝ එකයි කියලා හිතනවා...ඒ උනාට නියම කොල්ලෙක් කෙල්ලෙක්ට වඩා සිය දහස් වාරයක් හොඳයි..කොල්ලෙක්ව නරක කෙනෙක් කරන්නෙත් කෙල්ලෙක් තමා...ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්....කොල්ලොන්ට වෙන අසාදාරන වලට නම් සංගම් නෑ..ඒවා තනියම දරාගෙන ඉන්නවා..

    කොහොමහරි මට කියන්න ඕනේ වෙලා තිබ්බේ,තමන් හැදුනොත් අනිත් අයත් හැදෙනවා කියලා..එහෙනම් ඔයාලටත් මේ වගේ සංවිධාන හදන්න ඕනේ නෑ...මං හිතන්නේ ඔයා බුද්ධ ධර්මය දන්නවා ඇති...ඒකෙ හේතුඵල දහම(පටිච්ච සමුප්පාදය) අවබෝධ උනා නම් ඔයාට මං කියන දේ තේරෙනවා :):)

    සුභ අනාගතයක්!! (මහින්ද මාමගේ කොපිය නෙවෙයි!!:lol::lol:)
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ufd6wAZS074Qg.gif
     
    Status
    Not open for further replies.