දන්නා එකෙක් නැද්ද?![]()
මේකට හේතුව මචන් මේකයි,
මුත්‍රා ආසාදනයක් (UTI) එකක් කියන්නෙ, බාහිරින් තියෙන විශබීජයක් මුත්‍රා විවරය හරහා මුත්‍රා මාර්ගය දිගේ උඩට ගිහින් ආසාදනය වීමයි.
ඉතින් මළබද්ධය හැදුනාම Rectum එක, ඒකියන්නෙ ගුදයට සම්බන්ධ මහාන්තකයේ පහල කොටස මළ වලින් පිරිලා ඉදිමුන ස්වභාවයක් ගන්නව.
ඒ නිසා එමගින් මුත්‍රා මාර්ගයට යම් තෙරපුමක් එක් වෙනව. මේක නිසා මුත්‍රා පිටකිරීමේදී සම්පූරණයෙන් හිස් නොවෙන ගතියක් එනව.මෙන්න මේ ඉතිරි වෙන මුත්‍රා ටික බැක්ටීරියාවක් මගින් ආසාදනය වීමේ ඉඩ කඩක් තියෙනව. අන්න ඒකයි මළබද්ධය හැදුනම UTI හැදෙන්න RISK එකකුත් තියෙන්නෙ!!
ඔන්න මගේ 10000
වෙනි පෝස්ට් එකෙන් මේක මම දන්න විදියට කිවුව

keep Posting 
