ගොඩක් වටින පෝස්ට් එකක් යාළුවා. ගොඩක් පින් මේක දැම්මට. මේ සම්පූර්ණ පොත ඔන්ලයින් කියවන්න විදියක් නැද්ද?
මේ වගේම තව පොත් ටිකක් තියෙනවා පියදාස සිරිසේන මහත්තය ලියපු. සිංහලයන්ට ගොඩක් වටින පොත් ටිකක්. මේ ලින්ක් එකෙන් ඔක්කොම කියවන්න පුළුවන්:
පියදාස සිරිසේන නවකථා එකතුව



good post


good post bro 9+++


මම බලන්නම් සහෝ පොත පි.ඩි.එෆ් කරන්න,ඔන්ලයින් නම් කියවන්න නැ,ඔය වාගේම සිංහලයෝ කරපු වැඩ තමා එ පොත පුරාවටම තියෙන්නෙ...ස්තුති ලින්ක් එකට...![]()
,නමුත් තර්ක කර ගන්න නමවත් දාල තිබ්බා නම් තමා හොඳ...අයිසේ මම ඉතිහාසේ ඉගෙනගත්ත මනුස්සයෙක් තමුන් වාගේ සුනඛපුත්‍රයෙක් නෙමෙයි,අයිසේ ගොන් නාම්බෝ මේක පත්තරයක තිබුනු එකක් නෙමෙයි,එනවා නම් ෆෙස් ටු ෆෙස් තර්ක කර ගන්න එන්න,සුනඛපුත්‍ර කළු සුද්දා...


හරි,සද්දයක් දාලා මුවාව එලෙව්වා කියමු.එතකොට මුවා පස්සේ ගියේ සතුටු සාමිචියේ යෙදෙන්න නෙවෙයි වෙන්නැතිනේ.මුවාගේ පිනට මිහිඳු හාමුදුරුවො වැඩියේ.