එන්න ගල් තුනක් බලන්න..

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    අම්ම ගහයි ද දන්නේ නැ මේවා බලන්න ගොහින්
    :rolleyes::rofl::rofl::rofl::rofl::P
     
    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    මේකත් හොඳ Marketing Stratergy එකක් නම් තමයි.හැබැයි ඉතින් ඔය හැම රෙද්දම ආරක්ෂා කරගෙන වාණිජ අතින්සාර්ථක චිත්‍රපටි නම් කරන්න වෙන්නෙ නෑ.ලංකාවෙ සිනමාව හැමදාම එකතැනම තියෙන්න මේ වගේ සංස්කෘතික විචාරත් එක හේතුවක්.මේක මම බලපු නිසා කියන්නෙ.අන්තර්ගතය ගැනනම් ගන්න දෙයක් නෑ.මට හොඳට මතක රිතික් රෝෂන්ගෙ සටන් ටිකකුයි,ෂාරුක් ඛාන්ගෙ නැ‍ටුම් ටිකකුයි තිබුනා.හැබැයි ආරම්භ්හයක් විදියට බොලිවුඩ් සිනමාවට කිට්‍ටුවෙන්වත් යන්න උත්සාහ කරලා තිබුනා.අපේ හෝල් වල ගලක් පෙන්නුවම රෙද්ද උස්සන් කෑ ගහන මිනිස්සු අපුරුවට හින්දි චිත්‍රපටියක් ගෙදර ටීවී එකේ යද්දි අපූරුවට පවුල් පිටින් බලනවා.ඒකෙ ගල් පෙන්නනවද වැල පෙන්නනවද කියලා කථා කරන්නෙ නෑ.ළමයින්ට පෙන්වන දේ තීරණය කිරීමේ හැකියාවක් දෙමව්පියන්ට තියනව කියල මම නම් හිතන්නෙ.අනෙල යථාර්තවාඩී සිනමාව ගැන අපේ රටේ පත්තර පි‍ටු ගණන් පුරවන විඡාරකයො හින්දි ඡිත්‍රපටියක් ලිබර්ටි එකෙ පෙන්නද්දි ඒකෙ සිහින ලෝක පෙන්නව කියල කෑ ගහන්නෙ නෑ.ඔය පණ්ඩිතකම නිසා අපිට හොඳ කර්මාන්තයක් විදියට මේක ගොඩ නගා ගන්න බැරි වුනා.කලාත්මක සිනමාවක් රටකට අවෂ්‍යයි.හැබැයි කර්මාන්තය ‍රැකෙන්නෙ වාණිජ සිනමාවෙන් කියන එක අමතක කරන්න හොඳ නෑ.එහෙම කලාත්මක සිනමාව විතරක් තියනවනම් අවතාර් වගේ සිනමා පට ලෝකෙට බිහි නොවෙන්නත් තිබුනා.බැරි වෙලාවත් ඒකත් ලංකාවෙ එකෙක් කරලා තිබුනනම් බලා ගන්න තිබුණා අපෙ යථාර්තවාදී විචාරකයො රෙදි උස්සන් ද්ඟලන හැටි.මේ කුහක කම නෙවෙයිද?මම උදාර පල්ලිය ගුරුගේට කඩේ යන එකෙක් නෙවෙයි.සිනමාව ඉගන ගන්න එකෙක්.ඉදිරියටත් ලංකාවෙ සිනමාවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්.
     
    waima

    Well-known member
  • දැන් ලංකාවෙ කාලකන්නි ‍ෆිල්ම් කාරයො කරන්නෙ මොකක් හරි කුනුහර්පයක් ගහලා ලොකුවට දානවා "පවුලේ සැමට එකට සිට නැරබිය හැකි ච්ත්‍රපටයක්" කියලා...පවුල පිටින් ඒක බලන්න යන අම්මලා තාත්තලත් අනාතයි,දරුවොත් අනාතයි...:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මේකත් හොඳ Marketing Stratergy එකක් නම් තමයි.හැබැයි ඉතින් ඔය හැම රෙද්දම ආරක්ෂා කරගෙන වාණිජ අතින්සාර්ථක චිත්‍රපටි නම් කරන්න වෙන්නෙ නෑ.ලංකාවෙ සිනමාව හැමදාම එකතැනම තියෙන්න මේ වගේ සංස්කෘතික විචාරත් එක හේතුවක්.මේක මම බලපු නිසා කියන්නෙ.අන්තර්ගතය ගැනනම් ගන්න දෙයක් නෑ.මට හොඳට මතක රිතික් රෝෂන්ගෙ සටන් ටිකකුයි,ෂාරුක් ඛාන්ගෙ නැ‍ටුම් ටිකකුයි තිබුනා.හැබැයි ආරම්භ්හයක් විදියට බොලිවුඩ් සිනමාවට කිට්‍ටුවෙන්වත් යන්න උත්සාහ කරලා තිබුනා.අපේ හෝල් වල ගලක් පෙන්නුවම රෙද්ද උස්සන් කෑ ගහන මිනිස්සු අපුරුවට හින්දි චිත්‍රපටියක් ගෙදර ටීවී එකේ යද්දි අපූරුවට පවුල් පිටින් බලනවා.ඒකෙ ගල් පෙන්නනවද වැල පෙන්නනවද කියලා කථා කරන්නෙ නෑ.ළමයින්ට පෙන්වන දේ තීරණය කිරීමේ හැකියාවක් දෙමව්පියන්ට තියනව කියල මම නම් හිතන්නෙ.අනෙල යථාර්තවාඩී සිනමාව ගැන අපේ රටේ පත්තර පි‍ටු ගණන් පුරවන විඡාරකයො හින්දි ඡිත්‍රපටියක් ලිබර්ටි එකෙ පෙන්නද්දි ඒකෙ සිහින ලෝක පෙන්නව කියල කෑ ගහන්නෙ නෑ.ඔය පණ්ඩිතකම නිසා අපිට හොඳ කර්මාන්තයක් විදියට මේක ගොඩ නගා ගන්න බැරි වුනා.කලාත්මක සිනමාවක් රටකට අවෂ්‍යයි.හැබැයි කර්මාන්තය ‍රැකෙන්නෙ වාණිජ සිනමාවෙන් කියන එක අමතක කරන්න හොඳ නෑ.එහෙම කලාත්මක සිනමාව විතරක් තියනවනම් අවතාර් වගේ සිනමා පට ලෝකෙට බිහි නොවෙන්නත් තිබුනා.බැරි වෙලාවත් ඒකත් ලංකාවෙ එකෙක් කරලා තිබුනනම් බලා ගන්න තිබුණා අපෙ යථාර්තවාදී විචාරකයො රෙදි උස්සන් ද්ඟලන හැටි.මේ කුහක කම නෙවෙයිද?මම උදාර පල්ලිය ගුරුගේට කඩේ යන එකෙක් නෙවෙයි.සිනමාව ඉගන ගන්න එකෙක්.ඉදිරියටත් ලංකාවෙ සිනමාවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්.
    මචන් මම කිඋවනේ ඔක්කොම හොදයිහොද නැත්තේ පවුලේ සැමට කියන එක විතරයි කියලා,,මම මෙච්චර වෙලත් අම්මල ඉස්සරහ නම් චාටර් නම් බලන්නේ නෑ මොකද අපේ හිතේ ගරුත්වයක් තියනවනේ,,මම කියලා නෑ මේක බලන්න යන්න එපා කියලා,,
     
    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    නෑ මචං,උඹ මේකට දීල තියන මාතෘකාවම බලපන්.හරියට වැලක් කලා වගේ.එහෙම බැලුවොත් සම්මාන ගත්ත සුද්දිලාගෙ කථාව,අයෝමා වගෙ ඒවත් එකට ඉඳන් බලන්න බෑ. Titanic වුනත් අපේ ළමයි පෝලිමේ ගිහින් බැලුවනේ.ඇත්ත දෙමව්පියො දැන ගන්න ඕන ළමයින්ට සුදුසු දේ.ඒත් මම නම් කොච්චර සිනමාත්මක අතින් පහළ තිබුනත් film එකක් එලියට ආව හැටියෙ මෙහෙම Thread වැටෙනවට කැමති නෑ.වැඩිහරියක් එන්නෙ එහෙම ඒව බවත්මම පිලිගන්නවා.වැඩේ තියෙන්නෙ කෝටි ගානක් වියදම් කරලා Film එකක් කරපු නිශ්පාදකයා ආරක්ෂා කර ගන්න ඕන නිසා.මොකද ආයෙ මිනිහට එකක් කරන එක එපා වෙනවනම් මේ කර්මාන්තය ආරක්ෂා වෙන්නෙ නෑ.එක පාරටම අපිට බොලිවුඩ් වෙන්න බැරි වුනත් අපිට මේ කර්මාන්තෙ නග්ගන්න බැරිකමකුත් නෑ.
     
    SiranSardeen

    Member
    Feb 13, 2012
    24
    2
    0
    gu godai

    machan oka tamil film 1k ehemmama copy karala gahala thiyennee.. lajjawe ba ehemmamai .. me thiyenne tamil eka Chennei 600028
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    සහතික ඇත්ත කතාව මචෝ:yes:,මේක පව්ලේ සැමට නම් කොහොමත් සුදුසු නෑ:no:.අපි Tintin බලන්න ගිය වෙලාවේ මේකේ Triler එක දැක්කා.පොඩි එවුනුත් එනවා නේ Tintin එක බලන්න.ඒ අස්සේ මුන් මේකත් දානවා.

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අප්පෝ කියලා වැඩක් නෑ බන් මම දැක්ක මේ දවස් ටිකේම ටිවි එකේ ඇඩි යනවා එවයේ පෙන්නනේ ගල් ටිකයි බඩවල් විතරයි .මුන් මේව තමයි පවුලේ එකට නරබන්න කියන්නේ අනේ මන්ද බන් නිධානය ,එක්ටැම් ගේ ,ගම්පෙරලිය වගේ ෆිල්ම් ආයේ ලංකාවේ හැදෙන එකක්ම නෑ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේකත් හොඳ Marketing Stratergy එකක් නම් තමයි.හැබැයි ඉතින් ඔය හැම රෙද්දම ආරක්ෂා කරගෙන වාණිජ අතින්සාර්ථක චිත්‍රපටි නම් කරන්න වෙන්නෙ නෑ.ලංකාවෙ සිනමාව හැමදාම එකතැනම තියෙන්න මේ වගේ සංස්කෘතික විචාරත් එක හේතුවක්.මේක මම බලපු නිසා කියන්නෙ.අන්තර්ගතය ගැනනම් ගන්න දෙයක් නෑ.මට හොඳට මතක රිතික් රෝෂන්ගෙ සටන් ටිකකුයි,ෂාරුක් ඛාන්ගෙ නැ‍ටුම් ටිකකුයි තිබුනා.හැබැයි ආරම්භ්හයක් විදියට බොලිවුඩ් සිනමාවට කිට්‍ටුවෙන්වත් යන්න උත්සාහ කරලා තිබුනා.අපේ හෝල් වල ගලක් පෙන්නුවම රෙද්ද උස්සන් කෑ ගහන මිනිස්සු අපුරුවට හින්දි චිත්‍රපටියක් ගෙදර ටීවී එකේ යද්දි අපූරුවට පවුල් පිටින් බලනවා.ඒකෙ ගල් පෙන්නනවද වැල පෙන්නනවද කියලා කථා කරන්නෙ නෑ.ළමයින්ට පෙන්වන දේ තීරණය කිරීමේ හැකියාවක් දෙමව්පියන්ට තියනව කියල මම නම් හිතන්නෙ.අනෙල යථාර්තවාඩී සිනමාව ගැන අපේ රටේ පත්තර පි‍ටු ගණන් පුරවන විඡාරකයො හින්දි ඡිත්‍රපටියක් ලිබර්ටි එකෙ පෙන්නද්දි ඒකෙ සිහින ලෝක පෙන්නව කියල කෑ ගහන්නෙ නෑ.ඔය පණ්ඩිතකම නිසා අපිට හොඳ කර්මාන්තයක් විදියට මේක ගොඩ නගා ගන්න බැරි වුනා.කලාත්මක සිනමාවක් රටකට අවෂ්‍යයි.හැබැයි කර්මාන්තය ‍රැකෙන්නෙ වාණිජ සිනමාවෙන් කියන එක අමතක කරන්න හොඳ නෑ.එහෙම කලාත්මක සිනමාව විතරක් තියනවනම් අවතාර් වගේ සිනමා පට ලෝකෙට බිහි නොවෙන්නත් තිබුනා.බැරි වෙලාවත් ඒකත් ලංකාවෙ එකෙක් කරලා තිබුනනම් බලා ගන්න තිබුණා අපෙ යථාර්තවාදී විචාරකයො රෙදි උස්සන් ද්ඟලන හැටි.මේ කුහක කම නෙවෙයිද?මම උදාර පල්ලිය ගුරුගේට කඩේ යන එකෙක් නෙවෙයි.සිනමාව ඉගන ගන්න එකෙක්.ඉදිරියටත් ලංකාවෙ සිනමාවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්.

    ලංකාවේ වාණිඡ සිනමාව කියලා පෙන්වන්නේ අනිත් රටවල ෆිල්ම් වල කොපිනේ බන් ඒ ක්‍රමය සාර්ථක වුනා 80 දශකය 90 දශකයේ මුල් භාගයේ ඊට පස්සේ ලංකාවේ මිනිස්සුන්ට විදෙස් චිත්‍රපටි බලන්න ලැබුනට පස්සේ තේරැනා ඔරිඡිනල් එකෙයි ඩුබ්ලිකේටි එකෙයි වෙනස.එත් අද වෙනකම් ම ලංකාවේ හදන්නේ කොපි කැට් ෆිල්ම්මයි.රෙදි ඇදන් හරි ගලවන් හරි කරනව නම් හරියට දෙයක් කරන්න ඔනේ කොටි ගනන් වියදම් කරලා අන්තිමට බලන්න වෙන්නේ ගල් ටික විතරයි .
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    තුක් නොදකින් .... මගේ ජීවිතේ බලපු චාම එක
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මේකේ කතාව නම් අන්තිම චා.... බොරුවට පුම්බනවා .....අග්නිදාහය, අස්වැසුම වගේ ලංකාවේ බිහිවුන හොදම ෆිල්ම්ස් වලත් sex තිබ්බා. sex කියන එක ෆිල්ම් වලට ඕනේ දෙයක් thamai . එත් බන් මේකේ මේ ඔක්කොම අමුවෙන්ම තියෙනකොට පට්ට චාටර්.