
උබ මගේ ජිවිතේ වෙනසක් කළා....බොහොම ස්තුති ගොඩක් පින් මේ වගේ දෙයක් කියන එකට 

මචන් උබ කිව්ව කතාව හිතට වැදුනා බංඋබ මගේ ජිවිතේ වෙනසක් කළා....බොහොම ස්තුති ගොඩක් පින් මේ වගේ දෙයක් කියන එකට
![]()



ගොඩක් හොද අදහස් ටිකක් මචන්
හැමදේම හැමදාම සුභවාදීව බලනවනම් මේ ලෝකේ කිසිම දෙයක් කරන්න බැරි නෑ
මානසික ශක්තිය තමා මේ ලෝකේ බලතගුම ශක්තිය
මිනිස් හිතකට කරන්න බැරි දෙයක් නෑ හිතුවොත්
හැම දේටම කටපුරා හිනාවෙලා තමුන් ගැන උපරිම ආත්ම විෂ්වාසෙකින් මූණ දෙන්න ඕනි
ඇතිවෙනවා නැතිවෙනවා දුක සතුට වෙනස් වෙනවා කියන සරල දේවල් අපි තේරුම් ගන්න ඕනි
බෞද්ධ ධර්ශණය ජීවිතය කරගත්තු අපිට ඒවා එච්චර දේවල් නෙමෙයි කියලයි මං හිතන්නේ

