 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 3,182
Join Date: Apr 2008
Location: Moratuwa
|
|
|
05-30-2012, 11:16 PM
Quote:
Originally Posted by sameerasadaru
කෝ මූ 
|
Deweni lamayata lasthi wenawada manda? 
|
 |
Senior Member
|
|
Posts: 48,974
Join Date: Jan 2010
Location: ..::ÏÑ H€R H€♥RŦ::..
|
|
|
05-30-2012, 11:18 PM
 එහෙම කියලත් කොච්චර කල්ද කියලා බලහන්කෝ
|
 |
Senior Member
|
|
Posts: 9,732
Join Date: Dec 2010
Location: Kandy
|
|
|
05-31-2012, 12:57 PM
Awasaana Kotas Kihipaya Balaporoththuwanna
|
 |
Senior Member
|
|
Posts: 9,732
Join Date: Dec 2010
Location: Kandy
|
|
|
05-31-2012, 01:29 PM
ආ....හරිද මෝඩය ඇඳගත්තද? ඔයානම් සමීර ඇත්තමයි හරිම නරකයි, බලන්න අම්මවත් ආවනම් එහෙම ඒ වෙලාවේ ඉඳල හමාරයිනේ.
ආ...දැන් මමද වැරදි මම කීවනේ කලින්ම එලියට යන්න කියල, ඔයාගේ වල් කමට තමයි නොගිහින් හිටියේ කාමරේ,
අනේ මේ මම කියන්නේ නෑ හරිද ඔයාට.
ළමයිනේ මොකද මේ කොයි වෙලේ බැලුවත් ඇවිලිච්චගමන්නේ, අනේ මන්ද දෙන්න කොහොම එකට මේ වැඩටික කරනවද කියල.
අනේ මම නෙවෙයි අම්මේ මෙන්න මේ කොල්ල තමයි හැමවෙලේම මාත් එක්ක රන්ඩු වෙන්නේ, කොච්චර කීවත් අහන්නේ නෑ.
හරි හරි දෙන්නගෙම හැටි ඉතින් මම දන්නවනේ, දැන් පරිස්සමට දෙන්නම ගිහින් එන්නකෝ එහෙනම්, අන්න අන්කල් වාහනේ එවල තියනවා, පුතාට අමාරුයිනම් දුව අරන් යන්න වාහනේ,
ඒකතමයි අම්ම මාත් කීවේ, මම වාහනේ ගන්නම් කියල,
එහෙනම් අම්ම අපි ගිහින් එන්නම් පරක්කු උනොත් එහෙම වෙලා මදි වෙනවා.
හරි පුතේ එහෙනම් තුනුරුවන්ගේ සරණයි, දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පරිස්සමෙන් ගිහින් එන්න.
.................................................. ...........
හෙලෝ.....කවුද මේ දිලිනි දුව නේද?
ආ...අම්ම ඔව් කියන්න, හදිස්සියක්ද?
අනේ නෑ දුවේ මන් මේ ගත්තේ අම්මට පොඩ්ඩක් කතා කරන්න, අම්ම කීව හෙට උදේට කෑම ලෑස්ති කරනවා කියල, එකට අපිත් මොනවා හරි වැන්ජනයක් හදාගන්නම් කියන්න,
හරි අම්මේ, මම කියන්නම් එහෙනම්, අම්මල 4 ට විතර නේද එන්නේ?
අනේ ඔව් දුවේ පුළුවන්තරම් උදේම ගියාම ලේසියිනේ, එතකොට අපිට හවස පූජාවට කතරගමට යන්න පුළුවන්නේ,
හොඳයි අම්මියෝ එහෙනම් මම අපේ අම්මට පණිවිඩේ කියන්නම්,
හරි දුවේ එහෙනම් මම තියන්නම් බුදුසරණයි.
|
 |
Senior Member
|
|
Posts: 9,732
Join Date: Dec 2010
Location: Kandy
|
|
|
05-31-2012, 01:59 PM
ගුඩ් මොර්නින්ග් කස්ටියටම.....ඔන්න කීව වගේම හරියට 4 වෙද්දී අපි ආව, කෝ ඔයාල ලෑස්තිද?
ආ...එන්න සමීරපුත ඇතුලට, අපිත් මේ ඔක්කොම ලෑස්ති කරන බලන් හිටියේ ඔයාල එනකන්, එහෙමනම් ආයේ තවත් පරක්කුවෙන්න ඕනේ නැනේ මෙහ්න්මම බදු ටික දාගෙන යමු නේද?
ඔව් අන්කල් එහෙම හොඳයි නේද? ස්කුල් ටයිම් එකට කලින් කෑගල්ලයි අවිස්සාවේල්ලයි පහු කරගත්තේ නැත්නම් හම්බ වහක් වෙන්නේ, දන්නවනේ ඉතින් trafic එක?
අපෝ ඔව් පුතා එකනම් ඇත්ත තමයි, මාත් ඉස්සර ඔෆිස් යද්දී කෑගල්ල පහු කරගන්න තමයි උදේම යන්නේ, ඔය ටවුමේ ට්‍රැෆික් එකක් නැති වෙලාවක් නැනේ,
එකනම් ඇත්ත අන්කල්, කාගේද අන්කල් මේ බැග් දෙක පුදුම බරක්නේ තියෙන්නේ, ගල් පටෝලද මන්ද?
ආ...ඔය පුතා මේ අපේ දුවගේ බැගස්නේ, දන්නේ නැත්ද ඉතින් ඕවගේ නැති දෙයක් නැතුව ඇති, අපිට වගේ නෙවේනේ බවලත් උදවියට ගමනක් යද්දී අල්මාරියෙන් බගයකුයි කුස්සියෙන් බගයකුයි අනිවාර්යෙන්ම ඕනනේ, ඕක හොඳයි තව, ඇන්ටිගේ බැග්ස් දෙක ඉස්සුවනම් ඔයා වාහනීට දාගන්නත් බෑ කියනවා, ඒ තරමට බර,
එක තමයි අන්කල් හරියට නිකන් මාස ගානක් නවතින්න යනවා වගේ,
එහෙනම් හරි නේද අන්කල් සේරම බැගේජස් ටික දාගත්ත නේද? අපි යමු නේද?
එහෙනම් යන නේද ඇන්ටි බැග්ස් ටික දාල ඉවරයි.
ආ...හරි පුතා මම පොඩ්ඩක් දොරවල් ජනෙල් ටික ආයේ සැරයක් බලල එන්නම්, එතකන් ඔයා වාහනේ හරවාගෙන එහෙම තියාගන්නකෝ...
හරි එළකිරිස් ඇන්ටි, මේ දිලිනියෝ නගිනවද දැන්වත් ඇවිල්ල තවත් හැරි හැරී ඉන්නේ නැතුව පරක්කු උනා, කොන්දත් රිදෙනවා මගේ මෙයාගේ බඩු පටවල,
ආ...හා...මල්ලි තමුසේ තවම හරියට කරගැහුවේ නෑ මෙයාගේ බරට,
අපෝ මේ වගේ එකකටනම් රටම ලියල දෙනවා කීවත් කරගහන්නේ නෑ මමනම්,
අනේ වදෙමයි ලෝකේ ඉන්න අන්තිම කොල්ල උනත් මටත් එපා,
ඔන්න ඉතින් පටන් ගත්ත තුන් දෙනා, අනේ මන්ද මේ ලමයිනම් කවද වගකීමකින් වැඩ කරයිද කියල,
තරහ ගන්න එපා සුරම්‍ය, ට්‍රිප් එකක් යද්දී විනෝදෙන් යන්න එපයි,
අනේ මන්ද අනෝමා විනෝදෙ තමයි, මේ තුන් දෙනා එකට හිටියොත් එතන රණ්ඩුවක්, හරියට පොඩි ළමයි වගේ,
|
 |
Senior Member
|
|
Posts: 9,732
Join Date: Dec 2010
Location: Kandy
|
|
|
05-31-2012, 02:20 PM
.................................................. ...............
හම්මෝ....දැන්නම් මහන්සියි ගොඩක්, ටිකක් රෙස්ට් කරලා පූජාවට ගියානම් හරී නේද මහත්තය?
ඔව් එහෙම හොඳයි නේද නෝනා?
පුතා...ඔයා එහෙනම් අක්කලාගේ ළඟ රූම් එක ගන්න,
ඇන්ටිලයි අපියි මේ පැත්තේ රූමස් දෙක ගන්නම්,
හරී අප්පච්චි එක හොඳයි, මම එහෙම කරන්නම්, අපේ බැගේජස් මෙයාල රූමස් වලට ගෙනත් දෙයි නේද?
ඔව් ගෙනල්ල දෙයි ඔයා දිලිනි දුවත් එක්ක ගිහින් ෆැමිලි දෙකේ බැග්ස් ටික තෝරලා දෙන්න එයාලට,
හොඳයි අපච්චි.
ඒ දිලිනි එනවා හලෝ පල්ලෙහාට යන්න, දපල ඉන්නේ හරියට මෙය ඩ්‍රයිව් කළා වගේ, එනකනුත් නිදාගේනමයි ආවේ, අපෝ කම්මැලිය.
මොකද්ද අනේ වද දෙන්නේ, හරී හරී ඉතින් යමු.
ශා...මාරු නැට්ටුව කෙල්ලේ ඔයානම්,
ඇයි එහෙම කියන්නේ මොකද්ද මන් නැටුව නැටුම,
නටුවේ නෑ අනේ ඔයා හොඳට වෙස් මාරු කරනවා, නිකන් නැට්ටුවෙක් නෙවේ වෙස් නැට්ටුවෙක්, තනියම කතා කරන්න වෙලාවක් එනකන් බලන් හිටියේ ඒ උනාට අම්මල ඉස්සරහ හැසිරුනේ හරියට පල්ලෙහාට එන්න බෑ විදියටනේ.
ආ... එකද? මම මේ බැලුව මොකද්ද ඔයා කියන්නේ කියල,
අනේ පැටියෝ මට ටිකක් මහන්සියි හුස්ම ගන්නත් බෑ අමාරුයි, මම බැග්ස් ටික පෙන්නලා යන්නම්, ඔය ඒ ටික එවනවද?
ඇයි රත්තරන්? ඔයාට ගොඩක් අමාරුද? වෙනදාටත් මෙහෙම වෙනවද දුර ගමනක් ආවම?
වෙනදටනම් එහෙම නෑ, මන් හිතන්න එක දිගටම ආව නිසා වෙන්න ඇති තෙහෙට්ටු ගතිය, මම ටිකක් නිදාගන්නම් බබා, එතකොට අඩුවෙයි,
හරී මණික ඔයා එහෙනම් ගිහින් ටිකක් නිදාගන්න, ආ..මේ පැනඩෝල් දෙකත් අරන් ගිහින් බීලම නිදාගන්න,
පැටියෝ තනියම යන්න පුලුවන්ද මම එක්කන් යන්නද?
එපා බබා අමලත් ඉන්නවනේ, එහෙම ලොකු අමාරුවක් නහ, මහන්සි ගතියක් තියෙන්නේ, ටිකක් හිටියම අඩුවෙයි,
මේ තියන බැග්ස් ටිකයි අර උද තියන පොඩි එකයි අම්මිලගේ රූම් එකට යවන්න, මේ දෙක අපේ එකට එවන්න බබා ඕකේ,
හරී බබා මන් එක කරන්නම් ඔයා දැන් යන්නකෝ එහෙනම්.
|
 |
Senior Member
|
|
Posts: 835
Join Date: Dec 2011
|
|
|
05-31-2012, 03:22 PM
thanks for the pm macho.
|
 |
Senior Member
|
|
Posts: 3,288
Join Date: May 2012
|
|
|
05-31-2012, 03:24 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 2,910
Join Date: Aug 2008
|
|
|
05-31-2012, 04:11 PM
thanx for pm some and waiting
|
 |
Senior Member
|
|
Posts: 11,625
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
|
|
|
05-31-2012, 04:22 PM
ela ela...
|
|
Tags
|
එල සෝමේ එල, කොටු කොටු දාපිය, කෝ යකො ඉතුරු, ගහන්න දෙයියෝ, ගොන් කතාවක්, මෙලෝ රහක් නෑ, රේප් සිද්දි එපා !, ලියද්දි සරම නෑ, වත්තේ හුළං part 2 :lol:, වලත්ත කතාවක් ඕනේ, සමීර, සෝමෙගෙ වැල කථා, සෝමෙගෙ සිද්ධි, ෆැන්ටසි සෝමෙ, * sexy සෝමේ *, 123, dr/girl over dialog, i want a tag, sameera katha nama, sameerage සිද්ධි, some life story, tag please, twisted's show off, you can do it  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|