ඔව් බන්.. මේ මනුස්සයගේ මූනෙන්ම පේනවා තියන කරුනාව හොදකම... දැන් ඉන්න එව්වොන්ගෙ හැටි දැක්කාම දෙන්න හිතෙනව මැරෙන්න
ඇත්තමට මචං, මූණ දැක්කත් හිත පිරෙනවා වගේ.. නියම මිනිස්සු මචන් ඒ කාලෙ හිටපු මේ වගේ උදවිය...
රටේ දැන් මචං හොඳ මිනිස්සු ඉපදිලා ඉවරද කොහෙද, ඉන්න උන් ගැන මතක් වෙද්දිත් ලේ රත් වෙන එක විතරයි වෙන්නෙ..




meyage gedara uda thatuwe helicopter pad ekak hitan thibbalu neda ?