අද්විතීය මිනිසා

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    401
    83

    ඔව් බන්.. මේ මනුස්සයගේ මූනෙන්ම පේනවා තියන කරුනාව හොදකම... දැන් ඉන්න එව්වොන්ගෙ හැටි දැක්කාම දෙන්න හිතෙනව මැරෙන්න

    ඇත්තමට මචං, මූණ දැක්කත් හිත පිරෙනවා වගේ.. නියම මිනිස්සු මචන් ඒ කාලෙ හිටපු මේ වගේ උදවිය...

    රටේ දැන් මචං හොඳ මිනිස්සු ඉපදිලා ඉවරද කොහෙද, ඉන්න උන් ගැන මතක් වෙද්දිත් ලේ රත් වෙන එක විතරයි වෙන්නෙ.. :growl::growl:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    meya den hitiyanam lankawa singapore parada karala :( meyage gedara uda thatuwe helicopter pad ekak hitan thibbalu neda ?
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
    Patta post 1 machan.,..++++:yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එතුමා අද හිටියානම්...කතා කරලා වැඩක් නැත සහෝ,රෙප් දිමට නොහැක...
    Upali_Wijewardana_As_A_Kid.jpg


    විකියට මම දාපු ෆොටෝ එකක් ,එළකිරි :):)

    නෑ.... අඩෝ මැක්සා කොල්ලෙක් මචන් උම්බ.. එලකිරි ම්ච්න්z