පාසල් කෙල්ලන්ගේ මදන විසේ

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    පාසල් කෙල්ලන්ගේ මදන විසේ

    අක්‌කෙක්‌ එනවා ඔන්න නංගි ගෙට ගනින්

    girls.jpg
    කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර ගුරුතුමියක්‌ විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක්‌ ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු අක්‌කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න.

    මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක්‌ ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ... යෑයි කියාය.

    මේ පිළිබඳව ශිෂ්‍යාවන් කිහිපදෙනකු පාසල් ඇරී ගෙදර පැමිණ දෙමාපියන්ට පවසා ඇත. ඒ අනුව දෙමාපියන් කිහිප දෙනකු පංතිභාර ගුරුතුමිය හමුවී මේ සම්බන්ධව විමසා තිබේ. අපට මෙම තොරතුරු ලබා දුන්නේ ද එසේ විමසනු ලැබූ මවක විසිනි. මම අපේ දුවගේ පංතිභාර ටීචර් හමුවෙලා මේ ගැන අහලා බැලුවා. එතකොට ටීචර් කිව්වේ ඉහළ පංතිවල ශිෂ්‍යාවන් කිහිප දෙනකු පාසලේ අහුමුළුවල අසභ්‍ය ආකාරයෙන් හැසිරීමේ සිද්ධීන් කිහිපයක්‌ වාර්තා වූ බවය. එනිසා ප්‍රාථමික පංතිවල දැරියන් ඔවුනගෙන් ආරක්‍ෂා කර ගැනීමට මෙවැනි අවවාදයක්‌ දුන් බවය.

    මෙම තොරතුරු ලද පසු අපි කොළඹ නගරයේ මෙන්ම තවත් නගර කිහිපයක බාලිකා විද්‍යාල කිහිපයක තොරතුරු විමසා බැලුවෙමු. එවැනි පාසල් කිහිපයක ද මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබේ. නමුත් ඒවා ප්‍රසිද්ධවීමට නොදී තබා ගැනීමට විදුහල්පතිවරියෝ උත්සාහයක නිරත වී සිටිති.

    ඇත්තටම ඒවා සඟවා තබා ගැනීමට වඩා ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍යය. එසේ නොවුණහොත් සිදුවන්නේ යළි නිවැරැදි කළ නොහැකි වරදකට ඔබේ දියණිය යොමුවීමය.

    මේ පිළිබඳව අප සමග කතාබහ කළ ඇතැම් විදුහල්පතිවරියන්, ගුරුවරියන් පැවසුවේ මෙවැනි සිද්ධීන්වලට ප්‍රධානම හේතුව දෙමාපියන් තම දියණියන් ගැන සොයා නොබැලීම බවය. අද ගොඩාක්‌ දෙමාපියන් තමුන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ පස්‌වැනි ශ්‍රෝණියේ ශිෂ්‍යත්වය සමත්වීම, සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වීම සහ උසස්‌ පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබීම පමණක්‌ බවය.

    ළමයි කවුද ආශ්‍රය කරන්නේ? මොනවද එයාලා කරන්නේ? කියල හොයලා බලන්නේ නැහැ. අම්මලා දුවලා එකට ඉඳගෙන රූපවාහිනී චැනලවල යන මෙගා ටෙලි නාට්‍ය බලනවා. ඒවායේ ගොඩාක්‌ තියෙන්නේ අනියම් සම්බන්ධතා ගැන... ඉස්‌සර දෙමාපියෝ වැඩිහිටියෝ එකට ඉඳගෙන ඔවැනි දේවල් බලනවා තබා කථා කළේවත් නැහැ. ඒත් දැන් අම්මලා දුවලගෙන් අහනවා අද තියෙන ටෙලි නාට්‍ය මොකක්‌ද? ඊයේ එම ටෙලි නාට්‍යවල මොනවද වුණේ කියලා. හැබැයි පාසලේදී මොනවද කළේ. පංතිභාර ගුරුතුමිය පාසලට ආවද? ඉගැන්නුවේ මොනවද? කියල අහන්නේ නැහැ. ඇතැම් දෙමාපියන් ඊට දෙන සරලම උත්තරය තමයි... අනේ ටීටර් අපිට එයාල ඉගෙන ගන්න දේවල් තේරෙන්නේ නැහැ. දැන් තියෙන විෂයයන් අපි ඉගෙන ගෙන නැහැ කියල කියනවා. අප සමග කතාබහ කළ විදුහල්පතිවරියන් සහ ගුරුවරියන් පැවසූ අදහස්‌වල සාරාශංය එයයි.

    මේ පිළිබඳව තරුණ දියණියන් සිටින දෙමාපියන් අවධානය යොමු කළ යුතුය. අනේ අපේ පාසලේ ඔයවගේ දේවල් වෙන්නේ නැතැයි පවසමින් මතුවෙමින් පවතින අනතුරක්‌ මගහැර නොසිටිය යුතුය.

    වර්තමානයේ තරුණ දියණියන් තුළ හැඟීම් උත්තේජනය වීම ඉහළ යන්නට පටන්ගෙන ඇත. ඊට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ ඔවුන් ගනු ලබන ආහාර පානය. රසකාරක යෙදූ ක්‌ෂණික ආහාර පාන, හෝමෝන ලබාදී ඉතා ඉක්‌මනින් වර්ධනය කළ කුකුලන්ගේ මස්‌ ආහාරයට ගැනීම වර්තමානයේ තරුණ දියණියන් අතර බහුලව දක්‌නට ලැබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ වයස අවුරුදු 8 - 9 වන විට ඔවුන් වැඩිවියට පත්වීමය. සාමාන්‍යයෙන් දැරියක්‌ වැඩිවියට පත්වීම සිදුවන්නේ වයස අවුරුදු 10 - 12 අතර වියේදීය. ඉතා කලාතුරකින් වයස අවුරුදු 8 - 9 වන විට වැඩිවියට පත්වූ අවස්‌ථා තිබේ. නමුත් වර්තමානයේ ගනු ලබන ආහාර අනුව වයස අවුරුදු 8 - 9 වන විට දැරියන් වැඩිවියට පත් වූ අවස්‌ථා බහුලව වාර්තා වේ.

    වැඩිවියට පත්වීම යනු ඔවුන්ගේ ඩිම්බකෝෂයෙන් ඩිම්බ පිටවීමය. ඩිම්බ පිටවීම ආරම්භවීමත් සමගම ඔවුනගේ ස්‌ත්‍රී හෝමෝන ක්‍රියාකාරීත්වය ද ආරම්භ වේ. එවිට ඔවුනගේ සිතුම් පැතුම් ද වෙනස්‌වීමට පටන්ගනී. ලිංගික හැඟීම් දැනෙන්නට පටන් ගනු ලබයි. එහිදී ඔවුනට බාහිරින් දකින්නට අසන්නට ලැබෙන සිද්ධීන් අනුව එම ලිංගික හැඟීම් මතුවීම තව තවත් ඉහළ යයි.

    මේ සඳහා ඔවුනට වරද පැටවීමෙන් පමණක්‌ ඵලක්‌ නෑ. දියණියන් සිටින දෙමාපියන් ඔවුනට කුඩා කල සිට මුංඇට, කවුපි, රටකජු වැනි ධාන්‍ය වර්ග මිශ්‍ර ආහාර වැඩිපුර ආහාරයට එක්‌ කළ යුතුය. ඉන් නිසි කලට ඔවුනගේ ප්‍රජනන හෝමෝන ක්‍රියාකාරිත්වය ආරම්භ වේ. අඩු වයසින් වැඩිවියට පත්වී හැඟීම් මතුවීමේ අවදානම ඉන් මගහරවා ගත හැකිය.

    අධ්‍යාපනයට පමණක්‌ නොව ක්‍රීඩා කටයුතු සඳහා ද දියණියන් යොමු කිරීමට දෙමාපියන් උනන්දු විය යුතුය. එවිට ඔවුනගේ සිතුවිලි ක්‍රීඩා කටයුතු සඳහා යොමුවීමෙන් අනවශ්‍ය දේවල් පිළිබඳ සිත යොමු කිරීම මගහරවා ගත හැකිය.

    බොහෝ දෙමාපියන් තම දියණියන් ක්‍රීඩා කටයුතුවලට යොමු නොකරන්නේ වැරැදි මත සිත්හි තබාගෙනය. ක්‍රීඩා කටයුතු=වල යෙදෙන විට ඔවුනගේ කන්‍යාපටලයට හානි සිදුවේ යෑයි සිතති. කන්‍යාපටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගය ඇතුළතය. එසේම එය අසම්පූර්ණ පටලයකි. එය පිහිටිය ද නොපිහිටිය ද කිසිදු ගැටලුවක්‌ මතු නොවේ. පළමු එක්‌වීමේදී මෙය හානියට ලක්‌වේ යෑයි සිතීමද මුලාවකි. ඇතැම් තරුණියන්ගේ කන්‍යාපටලය පිහිටා ඇති ආකාරය අනුව ලිංගික එක්‌වූවාට එය හානියට ලක්‌ නොවේ.

    ක්‍රීඩාවකට දියණියන් යොමුවීමෙන් ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය කාර්යක්‍ෂම වේ. එවිට ඔවුනගේ සිරුර හොඳින් වර්ධනය වේ. සිරුරේ හැඩය හොඳින් මතුවේ.

    පොතට පතට පමණක්‌ දියණියන් යොමු කිරීමෙන් ඔවුනට ඉන් ඒකාකාරී බවක්‌ ඇති වේ. එවිට මනස තෘප්තිමත් කරන කටයුතු කෙරෙහි සිත වැඩිපුර යොමු කරයි. එහි ප්‍රතිඵලය අප මුලින් සඳහන් කළ ආකාරයේ සිද්ධීන් වෙත ඔවුන් යොමුවීමය.

    මෙහිදී යම් කෙනෙකු මෙසේ විමසිය හැකිය. ඇයි දියණියන් පමණක්‌? තරුණ පුතුන් තුළ මෙවැනි සිද්ධීන් මතු නොවේද? ඊට පිළිතුරු ලෙස පැවසිය හැක්‌කේ එවැනි සිද්ධීන් ඔවුන් තුළ දක්‌නට ලැබීම අඩු බවය. මන්දයත් තරුණ පුතුන් වැඩිවියට පත්වන්නේ වයස අවුරදු 12 - 14 අතර වියේදීය. එසේම පිරිමි දරුවන් දියණියන් මෙන් නොව පොත පතට පමණක්‌ නොව ක්‍රීඩාවට ද වැඩි අවධානයක්‌ යොමු කරති. එය පුරුෂ ගති ලක්‍ෂණය.

    කෙසේ වෙතත් වර්තමානයේ මතුවෙමින් පවතින මෙම අනතුරින් තරුණ දියණියන් සහ පුතුන් බේරා ගැනීම සඳහා ඔවුනට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුමද නිසි ලෙස ලබාදිය යුතුය. බොහෝ විට මෙවැනි කටයුතු සඳහා ඔවුන් යොමුවන්නේ කුතුහලය නිසාය
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හරියට මේවා අද ඊයේ සිද්ද උන දේවල් විදියටනේ කතා කරන්න. ඔවා බාලිකා පාසල්වල මෙට වසර 50 -60 කලිනුත් සිද්ද උනා. ඒවගේම කොල්ලෝ ඉන්න පාසල්වලත් කොල්ලෝ ගැහුවා. ඕක සාමාන්‍ය දෙයක්.
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ලංකාවට එන නාකි සුද්දෝ වැඩි හරියක් එන්නේ කොල්ලෝ ගහන්න, හික්කඩුව මීගමුව පැතිවල මේවට වෙනම potතියනවා.ලංකාවේ gay club තියනවා,gay මසාජ්pot තියනවා.මේවට සෙට් වෙන්නෙත් ඉස්කෝලේ ගියපු ඉස්කොලවල් වලට යන කොල්ලෝ.
    ලංකාවට සුද්දිය එනවා දැකල නැහැ,අප්පා දාන්න,ලංකාවේ නැහැ lesbian club(mama danna tharamata)ලංකාවේ මසාජ් potවලට කෙල්ලෝ යන්නේ නැහැ.
    මම කියන්නේ නැහැ පිරිමින්ගේ සමලිංගික නැබුරුව වැඩි කියල ගෑනු පිරිමි දෙපැත්තේම එක හා සමානව ලංකාවේ නම් වැඩි.
    ඒ වගේම ලංකාවේ දික් කසාද වෙන ගානත් වැඩි වෙනවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    පැහැදිලි මදි?:confused:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පැහැදිලි මදි?:confused:

    macho sinhalen kotanna kammaliyi mehema liyannam

    mata therena widiyata muta thread eke kiyana de therila nha,
    mu methana kiyanne lankaawata ena suddo (Male Tourists) godak enne samalingika asura hoyaagenalu, e wageema lankaawata ena suddiyo (Female Tourists) ehema samalingika sewanayak balaporoththuwen newelu enne,
    anith kaaranaya thamayi mu kiyanawa lankaawe danat pawathina massage clinic wala saha Gay club wala inneth school giya ewun saha school yana kollolu.

    thawath deyak kiyanawa e thamayi lankaawe dan dik kasaada wena pirisa wediyilu:yes::yes::yes:
     
    ඔය ටික මටත් තේරුනා.දැන් ඌ ලියපු එක්ක පැත්තක දාමුකො.මට පේන විදියට ගෑනු ලමයින්ට වෙනමයි පිරිමි ලමයින්ට වෙනමයි ඉස්කොල හදපු එකෙන් තමයි ඕක බෝ වෙන්න ඇත්තෙ. කොහොමත් මෙහෙම වෙනම ඉන්නකොට මේගොල්ලොන්ට අනිත් අය ගැන ඇති අවබෝදෙත් අඩුයි. කෙල්ලො කොල්ලො දෙගොල්ලොම අදකාලෙ සෑහෙන්න අමාරුවෙ වැටෙන්නෙ ඒකයි.
    :sorry:
     
    thread eke thiyenne kello gana vithai,ai kollo atharath lankawe samalingika asura thyanawa,eka meeta wada openly thiyena deyak,kello appaagahanawa wagema kolloth kolu seen daanawa.thank you, uba panala dunnata
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔

    ඔය ටික මටත් තේරුනා.දැන් ඌ ලියපු එක්ක පැත්තක දාමුකො.මට පේන විදියට ගෑනු ලමයින්ට වෙනමයි පිරිමි ලමයින්ට වෙනමයි ඉස්කොල හදපු එකෙන් තමයි ඕක බෝ වෙන්න ඇත්තෙ. කොහොමත් මෙහෙම වෙනම ඉන්නකොට මේගොල්ලොන්ට අනිත් අය ගැන ඇති අවබෝදෙත් අඩුයි. කෙල්ලො කොල්ලො දෙගොල්ලොම අදකාලෙ සෑහෙන්න අමාරුවෙ වැටෙන්නෙ ඒකයි.
    :sorry:
    උඹේ අදහසට මමත් එකඟයි මචන්. ඔය කතාවම අපිට ඉස්කෝලේ යන කාලේ සර් ලා මිස් ලා ත් කියල තියෙනවා. කොල්ලෝ කෙල්ලෝ එකට ඉස්කෝලවල ඉන්නකොට අන්‍යොන්‍ය අවබෝධය වැඩි වෙනවා කියල. මේ කෙල්ලන්ටයි කොල්ලොන්ටයි වෙනම ඉස්කෝල හදන ක්‍රමේ හඳුන්වල දුන්නේ සුද්දෝ නේ. ඒත් දැන් උනුත් ඒ ක්‍රමයෙන් ඈත් වෙලා. දැන් රටවල් කිහිපයක විතරයි කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි වෙනමම ඉස්කෝල තියෙන්නේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹේ අදහසට මමත් එකඟයි මචන්. ඔය කතාවම අපිට ඉස්කෝලේ යන කාලේ සර් ලා මිස් ලා ත් කියල තියෙනවා. කොල්ලෝ කෙල්ලෝ එකට ඉස්කෝලවල ඉන්නකොට අන්‍යොන්‍ය අවබෝධය වැඩි වෙනවා කියල. මේ කෙල්ලන්ටයි කොල්ලොන්ටයි වෙනම ඉස්කෝල හදන ක්‍රමේ හඳුන්වල දුන්නේ සුද්දෝ නේ. ඒත් දැන් උනුත් ඒ ක්‍රමයෙන් ඈත් වෙලා. දැන් රටවල් කිහිපයක විතරයි කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි වෙනමම ඉස්කෝල තියෙන්නේ.

    487386_385456504840277_115610788491518_1188460_2023803473_n.jpg

    කතාකරලා වැඩක් නෑ බං මෙහෙම එක බත් එක කනකොට තියෙන ආතල් එක සල්ලිවලට ගන්න බෑ. (දැන් අපෙ උන් හිතනව ඇති මේක මගේ වලත්ත කම කියල මො
    ද අපේ අයගේ අන්‍යෝන්ය අවබෝධය එච්චරටම දියුනුයි. ) අනික ඕකට වගකියන්න ඕන අම්මලා තාත්තලා තමයි. එයාලා හිතාගෙන ඉන්නෙ කෙල්ලො කොල්ලො එකට ඉන්නකොට ළමයි හැදෙනවා කියලා, පොඩි කාලෙ ඉඳලා එකට ඉන්නකොට එහෙම දේවල් කරනවා අඩුයි බන්. ඒත් එකාට එකා පන දෙන්න ලෑස්තියි. කෙල්ලො කොල්ලො කියලා නෑ. ඒ නැතත් අපේ උන් සුද්දව කොපි කරලා උන්ගෙ දේවල් උස්සනවා මාර ඉක්මනට ඒත් උන් අතාරිනකොට අපේ අය තව වැඩිකරනවා.