ඔයා මට අහිමිවුණා....

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගෙදරින් ගෙනාව යෝජනාවට කැමති වෙන්න කියලා ඒ කෙල්ලට නොදුන්න දුකක් නෑ, විශ්වාස කරන්න.. කෙල්ල බැරිම තැන ජීවිතය නැති කරගන්නත් හැදුවා :(:( කෙල්ල බේරුණා ඒත් ඒ ගෙදරින් බුරුලක් ලැබුනේ නෑ අන්තිමට කෙල්ල වෙනස් උනා, වෙනස් කළා..:(:(:(
    :baffled::baffled: උඹ ස්තාවරද? එහෙමනම් ගෙදර අවුල් වලට බය නොවී ඒකිව උඹ ළඟට ගනින් බන්.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    :baffled::baffled: උඹ ස්තාවරද? එහෙමනම් ගෙදර අවුල් වලට බය නොවී ඒකිව උඹ ළඟට ගනින් බන්.
    මට කෙල්ල ගේන එක කිසි අවුලක් නෑ.. අපි දෙන්න මුලදී ඒ ගැන කතා වුනත් එක්ක.. ඒ වුනාට එහෙම කරන්න බැරි වෙන හේතු වගයක් තිබුනා.. එකයි මම මේක ලොකු කතාවක් කියලා කිවුවේ... එකයි කෙල්ල ජිවිතේ පවා නැති කරගන්න හැදුවේ.. :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    මට කෙල්ල ගේන එක කිසි අවුලක් නෑ.. අපි දෙන්න මුලදී ඒ ගැන කතා වුනත් එක්ක.. ඒ වුනාට එහෙම කරන්න බැරි වෙන හේතු වගයක් තිබුනා.. එකයි මම මේක ලොකු කතාවක් කියලා කිවුවේ... එකයි කෙල්ල ජිවිතේ පවා නැති කරගන්න හැදුවේ.. :(

    :(:( ලොකු කතාවක් :(:( මගෙත් එහෙමයි බන්:(:(
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එක ලොකු කතාවක් බන්.. :( ඒ කතාවේ අවසානය තමයි අවුරුදු හයක් ආදරේ කරපු කෙල්ල මට නැති උන එක.. ඒ කෙල්ලා වැරදිත් නෑ මම වැරදිත් නෑ.. ඒත් අපි දෙන්නට අපි දෙන්න නැති උනා අන්තිමට.. :(:(:(

    :(:(:(:(:( හිත ධෛයිරිය කරගනින් මචන්. ඉන්න තැනින් වැටෙන්න නම් එපා. එහෙම උනොත් ගොඩ එන්න නම් බැරි වෙනවා ඒකාන්තයි. යුද්ධයකින් ගරා වටුන රටක් ගොඩ ගන්න පුලුවන්. නමුත් කෙල්ලෙක් නිසා ජීවිතයක් ගරාවැටුනොත් ගොඩ යන්න නම් ගොඩක් අමාරුයි මචන්.....
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    :(:(:(:(:( හිත ධෛයිරිය කරගනින් මචන්. ඉන්න තැනින් වැටෙන්න නම් එපා. එහෙම උනොත් ගොඩ එන්න නම් බැරි වෙනවා ඒකාන්තයි. යුද්ධයකින් ගරා වටුන රටක් ගොඩ ගන්න පුලුවන්. නමුත් කෙල්ලෙක් නිසා ජීවිතයක් ගරාවැටුනොත් ගොඩ යන්න නම් ගොඩක් අමාරුයි මචන්.....
    ස්තුතියි යාළුවා වචනයට...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මට කෙල්ල ගේන එක කිසි අවුලක් නෑ.. අපි දෙන්න මුලදී ඒ ගැන කතා වුනත් එක්ක.. ඒ වුනාට එහෙම කරන්න බැරි වෙන හේතු වගයක් තිබුනා.. එකයි මම මේක ලොකු කතාවක් කියලා කිවුවේ... එකයි කෙල්ල ජිවිතේ පවා නැති කරගන්න හැදුවේ.. :(
    එහෙම කරොත් ඒකිගේ අම්මලා මොනවා හරි කරගන්නවා කිව්වද?
    මෙහෙමයි. හරියටම මොකද්ද සීන් එක කියලා හිතා ගන්න බෑ මචං.
    කෙල්ල ජීවිතේ උඹ වෙනුවෙන් නැතිකරගන්න හදලා තියෙනවා කිව්වනේ.
    එහෙම තියෙද්දිත් ආයෙත් වෙනස් උන එක තමා තේරුම් ගන්න බැරි.
    එහෙම කරහම ඒකි තනි උනා කියලා හිතෙන විදිහට දෙයක්වත් උනාද. අනිවා "උඹට අන්තිමට අපි විතරයි ඉන්නේ" කියන සීන් එක ඔලුවට කාවද්දලා ඇති ඒකිගේ.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කෙල්ලෝ ගෙවල්වල ප්‍රශ්නවලදී සෑහෙන්න වෙනස් වෙනවා. මගේ යාලුවෙක්ටත් උනා.
    හැබැයි මචන් ආයේ යාලු කරගන්න අමාරු නෑ. කසාදේ පොඩ්ඩක් කල්දාගන්න බලපන්
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    කෙල්ලෝ ගෙවල්වල ප්‍රශ්නවලදී සෑහෙන්න වෙනස් වෙනවා. මගේ යාලුවෙක්ටත් උනා.
    හැබැයි මචන් ආයේ යාලු කරගන්න අමාරු නෑ. කසාදේ පොඩ්ඩක් කල්දාගන්න බලපන්
    මම හිතන්නේ නෑ යාළුවා එයා මට ආයේ ලැබෙයි කියලා.. මගේ කතාව ගැන දැනගන්න ඕන නම් මේ ත්‍රෙඩ් එක ඉස්සරහට බලාගෙන යන්න එතකොට තේරෙයි යාළුවා මගේ කතාව...
    http://www.elakiri.com/forum/showthread.php?t=1437375&page=4
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ස්තුතියි යාළුවා වචනයට...

    මචන් පුලුවන්නම් තව පාරක් උත්සහ කරල බලපන්. අවුරුදු 6ක් ඒ කෙල්ල වෙනුවෙන් කරපුවා ඒ කාලය අපහු ගන්න බෑ මචන්. උබට නැතවත ඒ කෙල්ල එක්ක වගේ සමීප වෙන්න දුක සැප බෙදාගන්න අදහස් හුවමාරු කරගන්න වෙන කෙල්ලෙක් එක්ක අඩුම ගානේ අවුරුද්දක්වත් ආශ්‍රය කරන්න වෙනවා. ආදරේ කියන්නෙ මහා පුදුමාකර දෙයක් බන්. පුලුවන්න නම් කෙල්ලව කැමතිකරගනින් මචන්. ඒක තමයි හොදම විසදුම. උබේ හිතට දැනෙන තනිකම වේදනවා මට හොදට දැනෙනව මචන්. සංසාරේ දුකයි කියල අනිත්‍යයි කියල හිතන්න මේවා හොද පාඩම් මචන්.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම හිතන්නේ නෑ යාළුවා එයා මට ආයේ ලැබෙයි කියලා.. මගේ කතාව ගැන දැනගන්න ඕන නම් මේ ත්‍රෙඩ් එක ඉස්සරහට බලාගෙන යන්න එතකොට තේරෙයි යාළුවා මගේ කතාව...
    http://www.elakiri.com/forum/showthread.php?t=1437375&page=4
    :( මේක දැක්කහම බය හිතෙනවා බන්. මගේ එකටත් දැන් අවුරුදු 4ක්. තාම ගෙදරින් දන්නේ නෑ :(:(

    එහෙම උනොත් උඹව මට ආදර්ශයකට ගන්න පුළුවන් විදිහට හැසිරියන් මචං.
    මොනවා කරන්නද :(:(:(
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබට සිද්ද උන කියන දේ ගැන නම් මම හදවතින්ම කණගාටු වෙනවා බන්.:( මොනවා කරන්නද ඉතින්, හැමදෙයක්ම අපිට ඕනේ විදියට සිද්දවෙනවා adui බන්. කොහොම හරි හිත හදා ගන්න බලපන්. වැරැද්දක් කරල නැත්නම් උබට වරදින් නැ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මචන් පුලුවන්නම් තව පාරක් උත්සහ කරල බලපන්. අවුරුදු 6ක් ඒ කෙල්ල වෙනුවෙන් කරපුවා ඒ කාලය අපහු ගන්න බෑ මචන්. උබට නැතවත ඒ කෙල්ල එක්ක වගේ සමීප වෙන්න දුක සැප බෙදාගන්න අදහස් හුවමාරු කරගන්න වෙන කෙල්ලෙක් එක්ක අඩුම ගානේ අවුරුද්දක්වත් ආශ්‍රය කරන්න වෙනවා. ආදරේ කියන්නෙ මහා පුදුමාකර දෙයක් බන්. පුලුවන්න නම් කෙල්ලව කැමතිකරගනින් මචන්. ඒක තමයි හොදම විසදුම. උබේ හිතට දැනෙන තනිකම වේදනවා මට හොදට දැනෙනව මචන්. සංසාරේ දුකයි කියල අනිත්‍යයි කියල හිතන්න මේවා හොද පාඩම් මචන්.
    උත්සාහ කළා මචන් පුළුවන් උපරිමයෙන්... අවුරුදු හයක ආදරයක් එක මොහොතින් අමතක කරන්න පුළුවන් කමක් නෑ මට ඒ නිසා මම උත්සාහ කළා.. ඒත් වැඩක් උනේ නෑ යාළුවා... මට ඉතුරු උනේ අන්තිමට ඒ අවුරුදු හයක මතකයන් විතරයි..:(:(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    :( මේක දැක්කහම බය හිතෙනවා බන්. මගේ එකටත් දැන් අවුරුදු 4ක්. තාම ගෙදරින් දන්නේ නෑ :(:(

    එහෙම උනොත් උඹව මට ආදර්ශයකට ගන්න පුළුවන් විදිහට හැසිරියන් මචං.
    මොනවා කරන්නද :(:(:(
    උබලගේ ආදරේට මට වගේ දුක් කරදර වෙන්න එපා කියල මම හදවතින්ම පතනවා..:love::love: ඒ උනත් සුදුසු වෙලාවක් බලල පුළුවන් ඉක්මනට ගෙවල් දැනුවත් කරන්න යාළුවා... නැත්නම් ප්‍රශ්න වැටෙන්න පුළුවන් අත්දැකීමෙන් කියන්න මචන්...:yes: