බුදුදහම, සර්වබලධාරී දෙවියන් සහ ඉස්ලාමය...!!!

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
:lol: :lol: ethakota me sadu gataya? :lol::lol:

dy6hkp.jpg

modayo pawa kawru karath pala denawa budda darmayata anuwa. budu hamuduruwanath pera kala pawak nisa thadabala hise kakkumak thibuna kiyenawa.


by the way good post machan. Rep+++
 

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෙය අපේ මුස්ලිම් සොයුරු සොයුරියන් අපහසුතාවට පත කිරීමට නොව ඔවුන් මතු කරණ ඇතැම් කරුණු පිළිබඳව අපේ බෞද්ධ සොයුරන් දැනුවත් කිරීම සඳහා මා විසින් සම්පාදනය කල බව මා පැහැදිලිව කියා සිටිනවා.! :yes::yes::yes:

    එමෙන්ම මා, මෙය ආගම් අතර ගැටුම් වර්ධනය කිරීමට භාවිතා නොකරන ලෙසත් සියල්ලන්ගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා! :baffled::baffled::baffled:

    උපරිමයි සහෝ බොහොම ස්තූතියි අපිව දැනුවත් කිරීම ගැන... බලමු අපේ අය මොකෙද කියන්නෙ කියලා..???

    Very Good. i support your words Bro.

    දෙන් උඹම දැක්කනේ මචන්.මෙතන කත කරන් ඉන්නේ මොනවද,ඒකට කිසිම සම්බන්දයක් නැතුව එක එකා ඇවිත් ප්‍රස්න අහන් ත්‍රේඩ් එක වෙන පැත්තකට හරවන හැටි!
    එකෙක් දාන ගැදර මස් උයන්නේ ඇයි කියල අහනවා.තව එකෙක් හාමුදුරුකෙනෙක් ගැබිනියක් දූෂනය කරපු එක අහනවා. ඔය කිසිස්වක් මේ ත්‍රේඩ් එකට අදාල නැහැ
    මේවා තමයි නවත්තන්න ඔනේ කියල මන් කියන්නේ මේ එලකිරි එකෙන්.

    ඔයගොල්ලන්ගේ ආගම අනිත් කට්ටියට පැහැදිලි කිරීම කිසිම වැරදක් නැහැ.අනිත් ආගම් එක්ක සන්සන්දනය කරල බලන එකේ කිසිම වැරදක් නැහැ.
    වෙනක් ආගමිකයන්ගෙ වැරද්දක් තියනවනම් පෙන්නල දෙන එකෙත් වැරද්දක් නැහැ.
    හැබැයි බල කිරීම වැරදියි උඹල ඔය ආගම අතේරපන් කියල කියන එක වැරදියි.
    අනිත් ආගම් විවේචනය කිරීම හරියි.අපහාස කිරීම වැරදියි.

    Thread starter Pleas continue your Thread.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ithin mans ganna epai panadol dekak :lol:

    onna okai ubalage agame thathwe. tharkayak na. padanamak na. wachala kam dodawanawa.
    mokek hari araka mawuwa meka mawuwa kiyala loweth nathi pacha desa baddi Allaaaaaaaaaaaaaaah gala ka gahagena dekata nawila puka ussala denawa. ita passe uro awith puke ariyama uranta baninawa
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳ thread එකක්. මේක දිගටම ගෙනියමු. අන්‍යාගමික සහෝදරවරුන්ටත් මෙතන අදහස ප්‍රකාශ කරන්න කියලා ආරාධනා කරනවා .:)
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    thope agama hinduism copyak ne bung :lol: thopi dawasa gane dewala walata wadila dewiyo wada wada methana dewiyo naha kiyanawa. :lol: thope buddhagen loke mawuwe kawuda ahuwama pora shape wuna :lol:
    4487972420_f421399e94_z.jpg

    budda darmaya kiyanne agamak newei harako. nawatha ipadima nawaththa ganna thiyena margayak.
    eka agamak kara gaththa ayath innawa. eka eka budda darmaya adahana gaman deviyoth adahuwata budda darmaya pali na.


    Budda shape une na loke mawuwe kawda kiyala ahuwama. loke kawruwath mawapu deyak wiya nohaki bawa oppu kara.

    okkotama kalin thawa kagen hari loke mawuwe kawda kiyala ahanna kalin, loke mawapu eka mawuwe mokada kiyala ahapan. acchige redde mawum wadaya. thopi wage gonnu hodai karaththeta badinna
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    bohoma hodai ban ubage pehedili kireema.. aath me ayata oka therenne nehe... mokada ara uba kiwwa wage brain wash wela inna nisa... aduma gane kiyanne mokakda kiyalawath hoyabalanna tharam meyala uthsaha karanne nehe... baudda sankalpaya therum ganne nethuwa adure athapatha gagena ke gahanawa vitharai... monawa karannada, manussa aathmayak lebuwa ekenuth wedak nethe...
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උක්ත දෙවි සංකල්පය ප්‍රධාන කොටගත් ආගමක් තුළ කුඩා කල සිට හැදී වැඩෙනා පුද්ගලයෙකුට එම ආගමේ නීති රීති හා වත්පිළිවෙත් වලට අනුව සර්වබලධාරී මැවුම්කාර දෙවියන් සහ එම දෙවියන්ගේ (පරිකල්පිත) ක්‍රියාකාරිත්වයේ පැවැත්ම සම්බන්ධයෙන් අඩුවැඩි වශයෙන් බුද්ධි ශෝධනයක්(brainwashing)සිදු වෙනවා. මෙය ඉස්ලාම් ආගමිකයන් තුළ ඉතා දැඩිව දකින්න පුළුවන්.!
    මේ හේතුව නිසා මොවුන් සමග තර්ක කිරීම ඵල රහිත වන අතර එහි වරද ඔවුන්ගේ නොව ඔවුල් ලක්වී ඇති බුද්ධි ශෝධනය බව අප අවබෝධ කරගතයුතුයි..

    :yes::yes:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා.! සත්‍යාවබෝධය ලැබේවා.!

    තෙරුවන් සරණයි......!
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මා මේ ලිපියෙන් උත්සාහ කලේ කිසියම් අයුරකින් ඇතැම් මුසල්මාන සොයුරන් බුදුදහම ගැන ගැටලුකාරී ලෙස මතුකරන ඇතැම් කරුණු නිසා බෞද්ධ සොයුරන්ට බුදුදහම ගැන කිසියම් අපැහැදිලි බවක් ඇතිවී ඇත්නම් බුද්ධ දර්ශනයේ මූලික සංකල්පවලට අනුකූලව මේ කරුණු අපවිසින්ම විශ්ලේෂණය කර පරීක්ෂාකර අවබෝධ කරගන්නා ආකාරය පිලිබඳ උදාහරණයක් ලබාදීමටයි.! එහිදී තමන්ගේ බුද්ධියට ගෝචර වන අයුරින් නිදහස්ව විවෘතව සිතා බැලීමේදී පරීක්ෂාකර බැලීමේදී ඇතැම් කරුණු අපෙන් ගිලිහී යාමට ඉඩ ඇති බැවින්(අප අධිගමයන් ලැබූ පුද්ගලයන් නොවන බැවින්) අනෙකුත් එලෙස විවෘතව සිතා බලන පරීක්ෂාකර බලන පුද්ගලයන් සමඟ අදහස් හුවමාරු කරගැනීම අපට එවැනි යම් කරුණක සත්‍ය තත්ත්වය අවබෝධ කරගැනීමට මහෝපකාරී වෙනවා.!:yes:

    ඉතිං අපේ බෞද්ධ සොයුරන්ට කිසියම් අයුරකින් ගැටලුකාරී අපැහැදිලි කරුණු ඇති වුවොත් ඒවා මෙහි පල කොට හරවත් දහම් සාකච්ඡාවක් පවත්වාගනිමින් අප සියලු දෙනාගේම දහම් දැනුම වැඩිකර ගනිමින් අප සියලු දෙනාටම සත්‍යාවබෝධය කරා ලඟාවීමට අවස්ථාවක් තියන බව මා විශ්වාස කරනවා.!
    :yes:

    විශේෂයෙන් අභිධර්මය/විදර්ශනා භාවනා ගැන දැනුමැති බෞද්ධ සොයුරන්ට අප හා ඔවුන්ගේ දැනුම බෙදා ගනිමින් අනෙක් බෞද්ධ සොයුරන්ට උපකාර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.! :cool:

    ඔබ සැමට තෙරුවන් සරණින් සත්‍යාවබෝධය ලැබේවා.! :yes:
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai