harak mas kaapu isuruta hena wadinna one

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    its funny that ppl dnt see any wrong about that guy eating chicken but only beef.. what kind of fucking morons.. wel i ave argued about this in past. if ur s sad about eating beef. why dnt u stop eating fish,egg, other meat like chicken pork.. errr stupid bunch of morons..

    kana ekek ta sana seeme kannath nah mey lokey, hariyata un harak marala ewele kanawa waga..munta kukulek ehema ross karala dunnoth paw pin balanne nathuwa bada jari wage gila dai...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    hikz Lokka gana uba hariyata danne nathuwa thamai oya kiyawanne
    anith 1ka beef n badu athara thiyena sambandaya mokakda:baffled:
    බඩු ගැන නම් ඌ තමයි පටන් ගත්තේ. මම නෙවෙයි. ඌට පොර වෙන්න කියන්න දෙයක් නැතුවට පටන්ගත්තු එකක්.
    ලොක්කත් කියවන්නේ මං ගැන දන්නේ නැතුව. මේ වගේ ෆෝරම් එකක කවුරුහරි දෙතුන්දෙනෙකුට පොර උනහම ගොඩක් උන් හිතන්නේ ආයේ උන්ට වඩා දන්න උන් නැහැ කියල. ඔහොම වෙනවා සමාජය ගැන දන්නේ නැති උනහම. මම කියවනවා නෙවෙයි මචන් මේ හරකට උගේ ඇත්ත තත්ත්වය කියල දෙනවා විතරයි.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒක පැත්තකින් තියමු මේ හිගන්නා කන දේවල් ගැන බ්ලොග් කරන්නේ මොකද බ්ලොග් එකට එන්නේ කෑම කාලා නැති හිගන්න්නෝද අනේ මන්දා කෑමක් උයන විදිහ කලානම් ඒක එඩියුකේශනල් වත් කීවහැකි.. ඒක කන විදිහයි ඌට තිබුන බඩජාරි කමේ මහතයි කියලා බ්ලොග් ලියන්නේ මූ තනිකර කෑම දැකපු නැති අනික හරිහමන් තැනකින් කාලත් නැති අහිංසක් බඩජාරියෙක්...
    :lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    mas kama ho nokama uge kamaththa & aithiya. eken wena results uuta. ubata newi ban.

    mamath mas kanawa. eth mage vegetarian yaluwo ekata mukuth kiyanne na.

    lankawe ponz la sathwa gathana gana kathawa. eth habayo apita kelina ekata katai pukai wahagena innawa.

    minissu marana evata, hinsa karana evata katha na.

    lol countriyak ban meka dan