එළවළු මිල 75%කින් ඉහළට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එළකිරි එකට අලුතෙන් වෙළඳ හා පාරිබෝගික අමාත්‍යංශයෙන් නියෝජිතයෙක් එවලා වගේ. සුරුට්ටු ගුණේ. :lol::lol::lol:

    ane thanx aa...! :lol::lol::lol:

    රටෙ හරි හමන් සැලස්මක් නැතිකම.මම නම් කියන්නෙ පාරිභොගිකයා ගොවියා දෙන්නම ආරක්ෂා වෙන පරිදි ස්ථාවර මිල මට්ටමක් පවත්වගෙන යන්න වැඩපිලිවෙලක් සකස් කරන්න ඕන.

    apoi karai.... okkoma atharamadiyo tika ain kalata passe..! :rofl::rofl::rofl:
     

    hat 2 da back

    Member
    Apr 18, 2012
    68
    4
    0
    ane thanx aa...! :lol::lol::lol:



    apoi karai.... okkoma atharamadiyo tika ain kalata passe..! :rofl::rofl::rofl:


    එලවලු බිස්නස් එකෙ අතරමැදියො වැඩියි.එක කලින් ඉදන්ම තිබුන දෙයක්.පහු ගිය දවස් වල පොහොර කෘමි නාශක මිල වැඩි විමක් උනාද කියලා නම් දන්නෙ නැහැ.කූඩ නිතිය ට මොකද උනෙ.? කොහොමත් මෙක දිගටම පවතින එකක්ද කියලා බලන්න වෙනවා.එහෙම නෙමෙ නම් තොග යලිත් සුපුරුදු පරිදි ලැබුන ගමන් මිල අඩුවෙන්න ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොන එළවලුවෙද මිල 75% වැඩිවෙලා තියෙන්නේ,සියලු එළවලු මිල 75% වැඩි වෙන්නේ නැනේ. :P:P
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    suba anagathayak, krutha guna dakwamu:lol:
    reputation_neg.gif
    එළවළු මිල 75%කින් ඉහළට 06-07-2012 10:22 AM lol good one bitch
    එකෙක්ට රිදිලා උගේ අම්මගේ නමත් ලියලා ගිහින්
    :lol::lol::lol: