මගේ_ප්‍රථම_ආදරය

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මාත් අවුරුදු 4ක් වෙනවා ආදරේ කරලා කෙනෙක්ට..ඒත් එයා එදා ඉඳල මට කිව්වේ කැමති නෑ කියල තමයි.:oo::oo::oo:
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    Love කරන හුගක් අයට පොදු දෙයක්නේ මචං ඕක.. උබේ අදහස පැහැදිලියි.. තව ලියන්න..
    ඒක අමතක කරන්න පුළුවන් වීම ලොකු දෙයක් මචං...
     

    -Scorpion King-

    Junior member
  • Feb 24, 2012
    116
    15
    18
    රහසින් පෙම් කලත් එදා සිට
    එය පැවසුවේ නෑ ඔබ හට

    සිව් වසරක් ගත වුනත්
    වෙනස් වූයේ නෑ මගේ ප්‍රේමය

    පෙම් කලත් වෙන කෙල්ලන් හට
    කිසිවෙකුත් නැත ඔබ හා සම වන

    :yes::yes::yes::yes: