පල්_කවිය

lilman

Well-known member
  • May 10, 2009
    40,554
    53,767
    113
    Colombo
    2GgpI.jpg

    :lol::lol:;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ටිකක් පරණ කවියක්.. මම කලින් කියවලා තියෙනවා.. ඒත් බොහොම ලස්සනයි.. ස්තුතියි මතකය අලුත් කලාට..:yes:

    ඔය කෙල්ල ගමේ පිරිමි කෙනෙක්ට ආදරය කරලා පාසල් යන කාලෙ.. ඒකා ගොඩක් හොද ගුණ යහපත් කොල්ලෙක්.. පස්සෙ මේ කෙල්ල හොදට ඉගෙනගෙන කැම්පස් හෝ රැකියාවට වෙනත් පළාතකට ගිහින්.. ඒත් අර ගමේ කොල්ලට හොදට ඉගෙනගන්න බැරිවෙලා.. ඒ කෙල්ලට හිතිලා මේ නිකමගෙන් වැඩක් නෑ කියලා.. ඒක නිසා ඒකි මේ කොල්ලව අමතක කරලා දාලා.. පස්සෙ එයා කොළඹ රටේ ඉන්න හොද කොල්ලෙක් එක්ක සෙට් වෙලා.. ඌ මෙයාගෙන් ගන්න ඕන දේවල් අරගෙන දරුවෙකුත් බඩට දීලා මාරුවෙලා.. පස්සෙ දවසක් මේ කොල්ලා ඔය ගෙවල් ළගින් යනවා.. එතකොට මේ කෙල්ලව දැකලා තමා ඔය කවි පන්තිය කියවෙන්නෙ..

    බොහොම අර්ථවත් කවියක්.. ඕක ලියපු කෙනා කලින් බ්ලොග් එකකුත් කලා.. මට දැන් නම මතක නැහැ.. එයා දැන් බ්ලොග් එක කරන්නෙ නැද්ද කොහෙද.. එයා ලියපු ගොඩක් කවි වල ලොකු අර්ථයක් ගැබ්වෙලා තිබුණා.. නමුත් කියවන අයට හිතුනෙ මේක කුණුහරුපයක් කියලා.. ඒක නිසා එතුමට ගොඩක් අය බැනදා ප්‍රතිචාර දක්වලා තිබුණා මම දැක්කා..

    ඔය වගේ ලස්සන, අදර්ශමත් කවි, නිසදැස් දැන් නම් කොහොමවත් දකින්න ලැබෙන්නෙ නෑ.. එළකිරි එකෙත් බොහොම ලස්සන කවි, නිසදැස් ලියපු අය හිටියා.. ඒත් එයාලා දැන් නැහැ.. 2010න් පස්සෙ එයාලා එක කවියක්වත්, නිසදැසක්වත් දැම්මෙ නැහැ..
    http://www.elakiri.com/forum/member.php?u=98976 දැන් ඉන්න ගොඩක් අය ආදරය කියන අකුරු හතර පට්ට ගහනවා විතරයි.. මෙලෝ රහක් නෑ..:(

    • Like
    Reactions: ryandok and lilman

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කවුද හාල්පාරුවෙක් මේ පිංතූරෙ එඩිට් කරලා.. උගේ FB Page එකේ ලින්ක් එකත් දාලා.. ඔය පිංතූරෙත් නෙමෙයි ඔතන තිබුණෙ.. ඕක තමා හොද කවි, නිසදැස් දැන් ලියන්නෙ නැත්තෙ ගොඩක් අය.. ලියපු ගමන් ලියපු එක්කෙනාගෙ නම මාරු කරලා උගේ නම දාගන්නවා.. මම දැක්කා එළකිරියෙ තිබුණ බොහොමයක් නිසදැස් මූණු පොතේ පෝස්ට් කරලා තියෙනවා උන්ගෙ නම දාලා.. තමන්ගෙ කියලා නිර්මාණයක් කරන්න බැරි ගොන් හැත්ත.. අනුන්ගෙ නිර්මාණ වලින් තමන්ගෙ නම ප්‍රසිද්ධ කරගන්න හාල්පාරුවොන්ට හරියන්නෙ නෑ.. උන්ට කවදාවත් ගොඩයෑමක් නෑ.. ඔය එඩිට් කරපු ගෝතයත් ඒ කවියෙ තේරුමවත් දන්නෙ නෑ.. ඌ ඒකට දාපු එකම බලපං.. උඹත් ඕක හෙමින් සීරුවෙ ආයෙපාරක් කියවලා බලපං.. උඹත් කවිය හරිහැටි තේරුම් ගත්තා නම් :lol::lol:;) මේක වැටෙන්නෙ නෑ.. :(
     
    thanks machan rep walata.mamath meka fb eke dekke.wediya meter une ne :oo:

    awlak nam sorry wenna one :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanks machan rep walata.mamath meka fb eke dekke.wediya meter une ne :oo:

    awlak nam sorry wenna one :)
    ඔය මූණු පොතේ ගොඩක්ම හොරු ඉන්නෙ බං.. අනුන්ගෙ නිර්මාණ වලින් රජ වෙන පිරිසක් ඉන්නෙ.. උඹ බලපං මේකෙ හොද වටින ත්‍රඩ් එකක් දාලා.. විනාඩි පහයි යන්නෙ.. ක්ෂණිකව මූණු පොතේ ඇති.. කමක් නෑ ගත්තු තැන දානවා නම්.. කෙලින්ම ඒකෙ තියෙන්නෙ උගේ නම.. එක සැරයක් එලකිරියෙ සෙට් එක ගේම ඇද්දා ලොවෙත් නෑ කියන බ්ලොග් එකටයි උගේ පේජ් එකටයි.. ඌ මේකෙ ගොඩක්ම ලිපි හොරකම් කරලා තිබුණා.. නිසදැස් එහෙම ලියන අය ඕවා හොයන්නෙ නෑ බං.. එයාලගෙ නිර්මාණ ගොඩක් හොරකම් කලා.. නම් වෙනස් කලා.. පස්සෙ එයාලා නිසදැස් ලියන එක නැවැත්තුවා බං.. දැන් හොද එක නිසදැසක්වත් නෑ..
    2.gif
    උඹත් ඔය කවිය ආයෙම කියෙව්වා නම් හොදට තේරෙන්න ඇති මොකක්ද සීන් එක කියලා..:yes: උඹට ජය මචං..!
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කවුද හාල්පාරුවෙක් මේ පිංතූරෙ එඩිට් කරලා.. උගේ FB Page එකේ ලින්ක් එකත් දාලා.. ඔය පිංතූරෙත් නෙමෙයි ඔතන තිබුණෙ.. ඕක තමා හොද කවි, නිසදැස් දැන් ලියන්නෙ නැත්තෙ ගොඩක් අය.. ලියපු ගමන් ලියපු එක්කෙනාගෙ නම මාරු කරලා උගේ නම දාගන්නවා.. මම දැක්කා එළකිරියෙ තිබුණ බොහොමයක් නිසදැස් මූණු පොතේ පෝස්ට් කරලා තියෙනවා උන්ගෙ නම දාලා.. තමන්ගෙ කියලා නිර්මාණයක් කරන්න බැරි ගොන් හැත්ත.. අනුන්ගෙ නිර්මාණ වලින් තමන්ගෙ නම ප්‍රසිද්ධ කරගන්න හාල්පාරුවොන්ට හරියන්නෙ නෑ.. උන්ට කවදාවත් ගොඩයෑමක් නෑ.. ඔය එඩිට් කරපු ගෝතයත් ඒ කවියෙ තේරුමවත් දන්නෙ නෑ.. ඌ ඒකට දාපු එකම බලපං.. උඹත් ඕක හෙමින් සීරුවෙ ආයෙපාරක් කියවලා බලපං.. උඹත් කවිය හරිහැටි තේරුම් ගත්තා නම් :lol::lol:;) මේක වැටෙන්නෙ නෑ.. :(

    තරහට දාපු එකක් වගේ නේ පෙන්නේ :sorry::sorry::sorry: