මේ අය චීවරධාරියෝ. බුදු දහම පතුරවන්නේ නැතුව රැකගන්නේ නැතුව අපචාර ක්‍රියා කරන අය නියම ස්වාමීන් වහන්සේලා නෙවෙයි





මේ අය චීවරධාරියෝ. බුදු දහම පතුරවන්නේ නැතුව රැකගන්නේ නැතුව අපචාර ක්‍රියා කරන අය නියම ස්වාමීන් වහන්සේලා නෙවෙයි





මොකද්ද මචන් මේ. මට සිරාවට උඹ කියපු දේ තේරුනේ නෑ.
![]()

ah now I understoodhoda ekkenek wenawanam ettarai kiyala kiwwe..ada hoda haamduruwan hoyaganna ne he aagame kiyala tiyanne wena deyak eyaalata ekata sampurnayen pataheniwa katayutu karanne ekai man kiwwe![]()

. Hebei honda hamuduruwan hoyaganna ne kiyannath be 
. Api danna honda silwath hamuduruwo innawa godak denek
. Unwahansela niama buddhist margaye gaman karanawa
. Tika denek ekata pataheniwa yana nisa thamai mehema problems wela thiyenne 

මේ යකා ගිය ආත්මේ මුස්ලිම්ද මන්ද.......වෙඩි තියන්න තියෙන්නේ මුන් වගේ උන්ට සීන් එක ඈත්තනම්...