 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 2,181
Join Date: Jun 2011
Location: යාළුවොත් එක්ක
|
|
|
වීදුරු පිඹීම -
06-09-2012, 08:54 PM
1. නිදහස් පිඹීම
2. මෝල්ඩයක ආධාරයෙන් පිඹීම
නිදහස් පිඹීම මුල්කාලයේදී පටන්ම කෙරිලා තිබෙනවා මේක 19 වන සියවස දක්වා ගොඩක් ප්‍රචලිතව තිබිල තියෙනවා. ඒවගේම අදටත් භාවිත කරන ක්‍රමයක්.
මේ වීඩියෝ පටයෙන් ඕක ගොඩක් පැහැදිලි කරගන්න පුළුවන් වේවි 
ක්‍රිස්තු පුර්ව පළමු සියවසේ මද භාගයේදී පමණ තමා මොල්ඩයක ආධාරයෙන් පිඹීම හදුනාගෙන තිබෙන්නේ
මෙහිදී උණුකරගත් වීදුරු, බටය අග රඳවා ලී හෝ යකඩ වලින් සාදන ලද මොල්ඩයකට දමා පිඹීම සිදුකරනු ලබනවා 
ඒ නිසා මේ ක්‍රමයේදී ශිල්පියාගේ නිපුණත්වයට වඩා මොල්ඩයේ විශාලත්වය සහ හැඩය තම නිර්මාණය සඳහා වැඩි වශයෙන් දායක වෙන්නේ 
මේ වීඩියෝ පටයත් බලන්න 
මේක තමා ඔන්න මහන්සිවෙලා කරපු මගේ නිර්මාණය 
ත්‍රෙඩ් එක හදන්න Google Search engine, Wikipedia, youtube, eHow, Yahoo Answers ඇතුළු තව ගොඩක් දේ යොදා ගත්තා  
Last edited by Kosala_Wickramasinghe; 06-10-2012 at 12:13 AM.
|
 |
Senior Member
|
|
Posts: 1,850
Join Date: Jun 2011
Location: ...Dubai...
|
|
|
06-09-2012, 08:59 PM
thanks machan ....... rep iwarai sorry
|
 |
Senior Member
|
|
Posts: 1,532
Join Date: Oct 2009
Location: Payagala
|
|
|
06-09-2012, 09:04 PM
elazeeeeeeee
You must spread some Reputation around before giving it to Kosala_Wickramasinghe again.
|
 |
Senior Member
|
|
Posts: 46,672
Join Date: Oct 2010
|
|
|
06-09-2012, 09:09 PM
re
|
 |
Senior Member
|
|
Posts: 46,672
Join Date: Oct 2010
|
|
|
06-09-2012, 09:11 PM
good post machan
|
 |
Senior Member
|
|
Posts: 12,384
Join Date: Jul 2009
Location: ElaKiri.com
|
|
|
06-09-2012, 09:11 PM
nice thread  thanks for the info 
keep up the good work 
rep added
|
 |
Senior Member
|
|
Posts: 46,672
Join Date: Oct 2010
|
|
|
06-09-2012, 09:14 PM
|
 |
Senior Member
|
|
Posts: 859
Join Date: May 2011
|
|
|
06-09-2012, 09:15 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 6,077
Join Date: Jul 2011
Location: ~ඔබ~නොසිතනා~තැනක~
|
|
|
06-09-2012, 09:15 PM
එළකිරි පොස්ට් එකක් සහෝ ,මේ වගේ ත්‍රෙඩ් ඉදිරියටත් දාන්නපුළුවන් වේවා කියල සුබ පතනවා ,රෙප් දෙන්න බෑලු 
|
 |
Senior Member
|
|
Posts: 20,909
Join Date: Aug 2008
Location: අනේ මන්දා බන්zලා
|
|
|
06-09-2012, 09:17 PM
ela malliye elaaaa... maxxa... rep belu kollo... spread karannalu
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Optimisation plugin by
DBtech
|