ලෝකෙම ආසියනුවන්ට පිළිකා බෙදන මිරාජ්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලෝකෙම ආසියනුවන්ට පිළිකා බෙදන මිරාජ්


    miragetobacco.jpg


    මේ මොනවද කියල ඉන්දියාවේ ලංකාවේ හා ගල්ෆ් වල ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා ඇති
    උබලා දැකලත් ඇති මේ මිරාජ් කියන දුම්කොළ කටේ තියා ගන්න හැටි මේක තනිකරම පිළිකා මාරකයක්
    pepsicausesfatness.jpg


    වැරදිලාවත් රස බලන්නවත් මේක පාවිච්චි කරන්න එපා මොකද මේකට ඇබ්බැහි වෙනවා මේකෙන් ප්‍රදානම දේ මුක පිළිකා
    හැදෙන එක මේ යකා පොරගේ මුහුණත් දා ගෙන ලෝකෙට පිළිකා බෙදන්නේ සමහර විට ලංකාවේ කොල්ලෝ මේක පාවිච්චි කරනවා ඇති
    මම දැකල තියෙනවා අපේ උන් මේක කටේ දා ගන්නවා එහෙම කරන උන් ඉනම් මචන්ලා නවත්තපල්ලා මොකද ඕක විනාසයක්
    පාවීචි කිරීමෙන් ඇතිවන විපාක


    1 මුක පිළිකා
    2 කටෙන් දුගදක් හැමීම
    3 විදුරු මස් දිය වීම


    ආදී නොකී බොහෝ ලෙඩ රෝග වලට ගොදුරු වීම
    මේක ගොඩක් බයානක දෙයක් කවුරුත් ගණන් නොගත්තට ඒ නිසා මෙය පාවිච්චි මෙන් වලකින්න
    :no::no:
    skullandcrossboneslarge.png



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇතත කියපන් උබ ඉස්සර මේක ගැහුව නේද:angry:
    oka gahana neme dumkola podi karala hunu ekka kate thiya gannawa
    mama athhada balanna karala thiyenawa mara gadayi eth okata huru unoth vinasayi:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොවෙත් සිරා කතාව...... ඇත්තට ගයානයෝ.. උබ මෙව්වා කාලම නැද්ද හා.. හිහි
    mama kala thiyenawa :dull:eka parak kohomada kiyala balanna :(mala jarawak eth ape lanakwe k kanawa mehe inna mokada arakku ganja hoya ganna nathi nisaa:(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔටු මාමගෙ wife කිව්වලු කට ගදයි අනේ ආයෙ ඔය ජරාව බොන්න එපා කියල :lol::lol::lol:

    මූට ඉතිං එවෙලෙ ඉදං ඉරිසියාව.. :lol::lol::lol:
    මොකෝ බොල පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ..........:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටු මාමගෙ wife කිව්වලු කට ගදයි අනේ ආයෙ ඔය ජරාව බොන්න එපා කියල :lol::lol::lol:

    මූට ඉතිං එවෙලෙ ඉදං ඉරිසියාව.. :lol::lol::lol:
    :lol::lol::eek::dull::no:kata gada gahanawa ban magenam naha mama eka dawasayi kawe:eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kadawal wala thiyenne horen vikunanne ahuwunoth baduma thamyi enam :P
    8.gif
    එලස්.. බොහොම ස්තුතියි ලොක්කා දැනුවත් කළාට.. ඒ උනාට ඕවා පාවිච්චි කරන එකා මම නම් හිතන්නෙ නෑ නවත්තයි කියලා.. :no: මොකද ඔය කුඩු ගහන එවුන් එහෙම මිණි මරලා හරි සල්ලි හොයාගන්නවනේ කොහොම හරි.. ඒ වගේ වෙන්න ඇති මේකත්.. :yes::yes: අම්මා තාත්තට හදන්න බැරි එවුන් අපි කොහොම හදන්නද ලොක්කා.. උන් දේකින් මට්ටු වෙනකන් ඒක නවත්තන්නෙ නෑ.. කැන්සර් එකක් හැදෙන්නම ඕන බරපතලකම තේරෙන්න.. ඔය ඔක්කොටම මුල පාප මිතුරන් ආශ්‍රය තමා.. අපේ ගෙවල් පැත්තෙ එකෙක් හිටියා ඌ කුඩු ගහන්න සල්ලි දුන්නෙ නැති වුණාම අම්මටයි තාත්තටයිත් ගහනවා.. ගෙදර බඩු කුඩු කරනවා.. ඒකා දැන් පොලීසියට මාට්ටු වෙලා.. දැන් හිර ගෙදර කූරු ගණන් කරනවා.. හොදම වැඩේ.. :yes::yes: