ඇත්තටම මේකෙන් කියවෙන්නෙ බුද්ධ චරිතය ගැන. ඒත් මේ ෆිල්ම් එක කරලා තියෙන්නෙ අන්යාගමිකයෝ,, බලලා මොනාහරි කියන්න පුලුවන් නේද?
කොහොම්වුනත් මේ ෆිල්ම් එක හොයාගන්න නෑ, ඒවගේම තියෙන අය දෙන්නෙ නෑ.

මේ ෆිල්ම් එක ගැන අනිත් අයටත් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න.

මෙතනින් අරගෙන බලන්න.(මේ ලින්ක් එකේ ඇත්තේ මේ චිත්රපටියමද යන්න නොදනී.)
http://kat.ph/the-buddha-2010-dvdrip-xvid-sprinter-t4256282.html
Last edited:





