Facebook_එකෙන්_මුදල්_හොයමු..!!
Facebook එකෙන් මුදල් හොයමු..!!
අපි හැමදාම වගේ Use කරන ඔයාලගේ Facebook Account එකෙන් නිකන්ම මුදල් සෙවීමට හැකි බව ඔබ දන්නවද....

එතකොටනම් කව්රුවත් කියන එකක් නෑ.... Facebook නිකන් කලේ කන එකක් කියල.
අද මම කියල දෙන්න යන්නේ ඒ කොහොමද කියල.....
සත 5 ක් වත් වියදම් වෙන්නේ නෑ ....
විදේශිකයින් මේ වනවිටත් ඉතාම රහසිගතව මෙමගින් විශාල මුදල් ප්රමාණයක් උපයන අතර ඔයාලටත් මේ අවස්ථාව දෙන්න හිතාගෙන තමා අමාරුවෙන් මේක කොටන්නේ...
මේකට ඕනකරන්නේ.....
Facebook Account එකක්
Facebook Account නම් ඕනෑම කෙනෙකුට තියෙනවනේ,,,, ඔන්න නැත්නම්
https://www.facebook.com මේකට ලොග් වෙලා හදාගන්න..
(අපේ අල්ලපු ගෙදර ආච්චිටත් facebook Account එකක් තියෙනවා )
PayPal Account එකක්
එකත් නැත්තන් මේ logo එක click කරලා හදාගන්න..
(බයවෙන්න එපා Credit Card එහෙම ඕනේ නෑ,,,,, හොදේ )
FanSlave Account එකක්
මේ වගේ ගිණුමක් නම් නැතුව ඇති... මේ Link එකට ගිහින් හදාගන්න
QR-Codes for Smartphones:
http://www.fanslave.net/ref.php?ref=308310
(මේක මගේ Ref-Rally Link එක කාට හරි ඕනේ නම් Direct ම ගිහින් Account එක හදාගන්න, කොහොම හැදුවත් වෙන පිටරට එකෙකුගේ Ref-Rally කෙනෙක් විදියට තමා Joint වෙන්න වෙන්නේ, අපේ ලංකාවේ උන් ඉතිං කොහොමත් සුද්දන්ටනේ **ක දෙන්නේ)
හරි .. හරි ඔයාල ඕනෑම විදියකට Account එක ගදගන්නකෝ.... ඊට පස්සේ.. FanSlave - Home Page එකේ thiyena
එක Click කරලා I Accept ; Create My Account කියන එක Click කරන්න.
මේ වෙනකොට ඔයාලගේ Facebook Account එකට Log වෙලා ඉන්න ඕනේ...
ඊට පස්සේ ඔයාල Register වෙන්න දුන්න Email එකට එන FanSlave Mail එකේ තියෙන ලින්ක් එකෙන් නැවත FanSlave Account එකට Log වෙලා, එකේ
Your Account > Facebook Overview
එකේ ඔයාලට දෙන Fun Page වලට ග්ලිකේ දාන්න...එච්චරයි....ඔයාලට දෙන Fun Page ගණන දවසෙන් දවස ටික ටික වැඩි කරනවා...
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
Facebook එකෙන් මුදල් හොයමු..!!
අපි හැමදාම වගේ Use කරන ඔයාලගේ Facebook Account එකෙන් නිකන්ම මුදල් සෙවීමට හැකි බව ඔබ දන්නවද....

එතකොටනම් කව්රුවත් කියන එකක් නෑ.... Facebook නිකන් කලේ කන එකක් කියල.
අද මම කියල දෙන්න යන්නේ ඒ කොහොමද කියල.....

සත 5 ක් වත් වියදම් වෙන්නේ නෑ ....විදේශිකයින් මේ වනවිටත් ඉතාම රහසිගතව මෙමගින් විශාල මුදල් ප්රමාණයක් උපයන අතර ඔයාලටත් මේ අවස්ථාව දෙන්න හිතාගෙන තමා අමාරුවෙන් මේක කොටන්නේ...

Last edited: