මෙන්න වැන්දා USA Model එකක් ගත්තත් Korean නම් ගන්න එපා. මොකද ඕවල අමුතු විකාර තියෙන්නේ අනික් එක තමා ඕවට Developer support එකත් අඩුයි. ඒක හින්ද Galaxy Model එකක් ගන්නවා නම් International එක ගන්න බය නැතුව.
EDIT: (some user responses )
"
Whatever you do, do not buy a Korean SGSII. The Korean SGSII is highly localized with a different type of SMS that Canada uses right now. It's going to be a real pain in the butt trying to get it to work in Canada which is why I suggest getting an international version or a US version when it comes out.
"
Tnx alot navodya... thawa podden mata kela wenawa.. really tnx for the help..
මේක Samsung විතරක් නෙමේ ඕනෑම phone එකකට ගැලපෙනවා හැබැයි ගොඩක්ම ඉතින් smart phone වලට තමා. ඉස්සර මචං Nokia එක කොයි ලෝකෙන් ගත්තත් අවුලක් නැනේ SIM එකක් දාගත්ත අවුරුදු ගානක් පට්ට ගැහුව්වා smartphone එක්ක එහෙම බැනේ බං firmware upgrade කරන්නම වෙනවා ඉතින් firmware support එක ඕනෑම ෆෝන් එකක international version එකට සහෙනට තියෙනවා හොදම උදාහරණය තමා samsung එකෙන් ICS update එක මුලින්ම දුන්නේ GT-I9100 එකියන්නේ international එකට. අනික් එව්වට පස්සේ තමා ඉතින් ඒවගේම තමා developer support එක එකත් වැඩිපුරම තියෙන්නේ international ඒවාට. smartphone එකක් ගන්නකොට spec ම බලල හරියන්නේ නැත්තේ අන්න ඕකයි මචං firmware side එකත් හිතන්න ඕනා 

so m very much confused machan.. pls clear me..
අන්න එහෙම කියන්න එපැයි 

එල එල




