Quote:
Originally Posted by ahsk123
මේවා කරලා විනාස වෙන ගමන් අපේ උන් හම්බයන්ට බනිනවා. උන් අපේ ජාතිය වනසනවා කියලා..
හම්බයෝ පන්නන්න ඕනේ ඒක් ඊට කලින් මේවා නවත්තන්න ඕන
ජෙල් කනවයි
අරවයි මේවයි..
අන්තිමට මුන් ආතල් කියලා ගූ කන්නත් පටන් ගනියි
නොදකින් මෙහෙම රටක්..
|
ඔව් බන්! අනික් එකාට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ල අපේ වැරදි හදාගන්න ඕනේ!
