මේ ත්‍රෙඩ් එක
sasliit
Senior Member
සොහොයුරාට සුබ පතන්න.............
එළට ම ගී විචාර කරන, කවි කියන, මඩ ගහල අපි ව කෙළින් ම ළිදේ ඔබන මේ හාදයා සුවිශාල ජයග්‍රහණයක හිමිකරුවෙක්..........
ගිය වසරේ පැවැත්වුණු තොරතුරු තාක්ෂණවේදීන් බදවා ගැනීමේ විභාගයට ලංකාව පුරාම සිටි අපේක්ෂකයින් 10200ක් පමණ අතරින් අපේ සැසියා 6වෙනි තැන ලබලා..........
මේ නිසා දැනට කරන පරණ පුරුදු රැකියාවෙන් මිදිලා, රටේ දරුවන් ගේ නෙත් පාදන රැකියාවක් සැසියට සෙට් වෙනවා.............
අපේ හදවතට ආමන්ත්‍රණය කරන, අයුක්තිය අසාධාරණය හමුවේ දණ්ඩෙන් පහර ලත් නාගයෙකු සේ කිපෙන, බෝතලේට සෙට් නොවන වෙලාවලදී එළකිරියේ ඉන්න, සැමදා ම තම මිතුරන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනි සිටින මේ හාදයට, මේ ජයග්‍රහණයත් සමගම යහපත් අනාගතයක් අපි පතමු...........!!!!!!!
ඇත්තටම මූ මගේ එළකිරි බොක්කක්..........