කෙල්ලෙක් බදිනකොට දෑවෑද්දක් ඔනෑමද?

Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
දෑවෑද්දක් ඔනෑද?

කෙල්ලෙක් බදිනකොට දෑවෑද්දක් ඔනෑමද?
මෙක ඉතින් ඇත අතිත්යෙ පටන් පැවත එන හෙල සින්හල චාරිත්‍රයක්නෙ.හැබැයි මෙක ඉතින් ගොඩක් අයට තියෙන, බොන්න ඔනෙ ප්‍රශ්නයක්නෙ! මෙක ගැන මම අද එලකිරි එකෙ කස්ටිය එක්ක ටිකක් කතා කරන්න හිතුවා.:rolleyes:

මගෙ අදහසනම් මෙක පුද්ගලයාගෙන් පුද්ගලයාට වේනස් වෙන අන්දමෙ කරුනක්.ඒ කියන්නෙ මෙක තීරනය වෙන්නෙ බලපාන ගොඩක් කරුනු කාරනා තීයෙනවා,:yes:

1. කොල්ලගෙ ආර්ට්ක තත්ත්වය (කොල්ලට උරුමයෙන් හම්බ වෙන දෙපළ- ඒ කියන්නෙකොල්ලගෙ අම්මා තාත්තා වැඩ කරන්නෙ private sector එකෙ නම්ඵ්ගොල්ල job එකෙන්අස්වෙනකොටහම්බවෙනpunt එකෙතරම / ඉඩ කඩම්/ යාන වාහන/ වි‍යාපාර / bank එකෙසල්ලි බාගෙ)

2. කොල්ලටසහොදර සහොදරියො ඉන්නවද කියන එක

3. බදින කෙල්ලට සහොදර සහොදරියො ඉන්නවද කියන එක - (කෙල්ලගෙඅම්මට තාත්තාටඉන්නෙ එයා විතරනම් ඉතින් මල්ල කරෙ) **hip hip huree**:yes::love:
4. කොල්ලගෙ ජොබ් කට්ට මොකක්ද කියන එක
5. බදින කෙල්ලගෙjob කට්ට කට්ට මොකක්ද කියන එක /
6.කෙල්ලjob එකක් කරනවට කොල්ල කැමතිද අකමැතිද කියන එක
7. කොල්ලගෙ සිතුම් පැතුම් / අනාගත සැලසුම්

8. කොල්ලඅනාගතයෙ සැදිමට අපෙක්ශ කරන ළම‍යින් ගනන (hikzzz) -මෙකත් බොන්න ඔනෙ ප්‍රශ්නයක් තමා.කොල්ලක් සෙට් උනොත් ගොඩ, කෙල්ලෙක් සෙට් උනොත් අනාත්යි. බදිනකොට දෑවෑද්දක් දෙන්න එපැයි.****lol****:P

මගෙ මතය නම් කොල්ල දුප්පත් හො මඩ්යම පන්තියකට අයත්පව්ලක නම් දෑවෑද්දක් අවශ්යයි කියන එක .විසෙසයෙන් සල්ලි. මොකටද කිවොත් අනාගත දියුනුව සදහා .පොසත් එකක්ටනම් ඔක ඉතින් දුන්නත් එකයි නැතත් එකයි. ඌට ඉතින් ගානක් නැහැනෙසල්ලි තියන හින්දා.කෙල්ල ගොඩක් උගත් නම් දෑවෑද්දක් අත්‍යාවශ්ය නැ කියන එකමගෙ මතය. කොහොම උනත් සමාන්යයෙන් කෙල්ලෙක් බදිනකොට ඉල්ලුවත් නැතත් දෑවෑද්දක්දෙන එක තමයි සිරිත

සිරාවටම මෙ කලෙ හැට්යටනම් කෙල්ලෙක් බදීනකොට බඩු මුට්ටු කොහොම උනත් ලක්ශ 20 වත් හැටියට දෙන්නම ඔනෙ:eek:

හැබයි ඉතින් ඔය මොකක් දුන්නත්එවා නාස්ති කරගෙන ජිවිතෙ අනා ගන්න බුරුනාන්සෙලත් ඔනෙ තරම් ඉන්නව.එක නම් ඉතින් කෙල්ලගෙ කරුමෙ තමා.
:sorry:
මම මහෙම කිවුවම කස්ටිඅම හිතනවා ඇතී මු නම් ළමයි 45ක් ඉන්න දරු පවුල් කාරයෙක් කියල.එ උනාට මම තාම අවුරුදු 20ක අහින්සක කොලු පැටියෙක්. හී..හී...මට තාම කෙල්ලෙක් වත් නැහැ****කොහොමද මගෙ ideas & ටොක්ස් ලොල්****

මෙක ගැන හැම කොල්ලක්ම අදහස් කියන්න ඔනෙ
කෙල්ලොත් ඵ්ගොල්ලන්ගෙ අදහස් කියන්න ඔනෙ
වටිටි අම්මල නොකිවට කමක් නැහැ:angry:

මම එලකිරි එකට අලුත් හින්ඩා friend request එකකුත් දාන්න අමතක කරන්න එපා. රෙපුත් ඔනැමයි
:yes::angry::rolleyes:
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔයාගේ මතය බොහෝ දුරට හරි. ගොඩක් කල්පනා කරලා වගේ දාලා තියෙන්නේ. මම නම් කවදා හරි බඳිනවා නම් (බඳියි ද දන්නේ නෑ බං :rolleyes: ) දෑවැද්ද ඉල්ලන්නේ නෑ. අපේ තාත්තා බඳිනකාලේ clerk කෙනෙක්. හැබැයි කවදාවත් දෑවැද්ද ඉල්ලුවේ නෑ. ඉතින් තාත්තා නොකල නිසා මමත් ප්‍රතිපත්තියක් විදිහට කරන්නේ නෑ
     
    Last edited:
    Mar 2, 2009
    9
    0
    0
    me yalu maru wde ban .... mata thiyenne 1 geyai aka 20000000 withara watinewa athi ne dawadda ? mata vahanayak nam na .... kallak set karaganna puluwan wei da ?
     

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    me yalu maru wde ban .... mata thiyenne 1 geyai aka 20000000 withara watinewa athi ne dawadda ? mata vahanayak nam na .... kallak set karaganna puluwan wei da ?

    ගෙයක් තියාගෙන කන්නද බන්? උබට අදායමක් එන්නෙ නැහැනෙ.ඔන්න ගෙයක් කුලියට දෙන්න තියෙනවානම් ගොඩ.කෙල්ලො maintain කරන්න දරන්න වෙන වියදම වැඩි බන්.දන්නවානෙ ඉතින්, ගවුමෙ පාටෙ හැටියට සෙරප්පුයි,සෙරප්පුවෙ පාටෙ හැටියට,කරාබුයි,කරාබුවෙ පාටෙ හැටියට මාලයි ගන්න ගියහම අපිව විකිනෙනවා.මගුල් ගෙයක් එක මාසෙකට 2ක් 3ක් සෙට් උනොත් කොල්ලට වහ කන්න වෙන්නෙ.කොල්ලටනම් එකම ඇදුම අදින්න පුලුවන් උනාට කෙල්ලන්ට එහෙම බැහැනෙ.මගුල් ගෙදරට දාන්න සල්ලියි කෙල්ලගෙ මෙකප්, අන්දවන්නත් වෙන එකෙක් එපැයි.!!!!!තව කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි අම්මාවයි තාත්ත්තාව හරි ගෙනියන්න වුනොත් සතියක්ම බොන්න පුලුවන් මෙකට මොකක්ද කරන්නෙ කියල කල්පනා කර කර.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දෑවෑද්දක් ඔනෑමද?-- පිරිමි කමක් නැති පොන්නයෙකුට ඕනෑවෙයි...අද කෙල්ලෝ කීදෙනෙක් දුප්පත් අසරණ එවුන් ඉන්නවා... උන්ට දෑවෑද්දක් දෙන්න විදියක් නැතුවයි ඉන්නේ එහෙම එකේ උන් කොහොම දෙන්නද??? අන්තීම උන් උන්ගේ සීමාව කඩ කරාම බඩු වෙනවා..ඒවාට වග කියන්න ඕනැ මෙන්න මේ පිරිමි කමක් නැති පොන්නයෝ... මේකයි මගේ මතේ මේකට ආගමක් ධර්මයක් සම්බන්ධ නැහැ සේරමලාට පොදුයි..:yes:
     

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    දෑවෑද්දක් ඔනෑමද?-- පිරිමි කමක් නැති පොන්නයෙකුට ඕනෑවෙයි...අද කෙල්ලෝ කීදෙනෙක් දුප්පත් අසරණ එවුන් ඉන්නවා... උන්ට දෑවෑද්දක් දෙන්න විදියක් නැතුවයි ඉන්නේ එහෙම එකේ උන් කොහොම දෙන්නද??? අන්තීම උන් උන්ගේ සීමාව කඩ කරාම බඩු වෙනවා..ඒවාට වග කියන්න ඕනැ මෙන්න මේ පිරිමි කමක් නැති පොන්නයෝ... මේකයි මගේ මතේ මේකට ආගමක් ධර්මයක් සම්බන්ධ නැහැ සේරමලාට පොදුයි..:yes:


    එහෙම සීන් එකකුත් තියෙනවා තමා බන්.එක නම් කෙල්ලගෙ අතෙයි තියෙන්නෙ:rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහින්ද මාමාගේ ආර්තිකෙත් එක්ක දෑවැද්දට ලමයි දෙන්නෙක් දෙන ගෑනියෙක් බැදගන්න එකනම් වටිනවා.. කිරිපිටි එලදෙනකටත් වඩා ගනන්නේ දැන්...අනික ක්ලිනික් යන්න පෙට්‍රල් ගහන්න ඕනෙත් නෑ
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    රත්තරං;12899885 said:
    මහින්ද මාමාගේ ආර්තිකෙත් එක්ක දෑවැද්දට ලමයි දෙන්නෙක් දෙන ගෑනියෙක් බැදගන්න එකනම් වටිනවා.. කිරිපිටි එලදෙනකටත් වඩා ගනන්නේ දැන්...අනික ක්ලිනික් යන්න පෙට්‍රල් ගහන්න ඕනෙත් නෑ


    maxxxa tailk eka bn
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    දෑවැදී නැතුව ගෑණු ගන්න පිස්සුවක් ඇතැ... :frown: ජීවිතේ කාලෙටම විඳින්න යන දේ ගැන කාටද වගකීමෙන් කියන්න පුළුවන්.... :shocked: දුවව බාරගන්නවට වන්දි මුදලක් වශයෙන් දෑවැද්ද ගන්නම වෙනව පුතෝ.. :lol:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    දෑවැදී නැතුව ගෑණු ගන්න පිස්සුවක් ඇතැ... :frown: ජීවිතේ කාලෙටම විඳින්න යන දේ ගැන කාටද වගකීමෙන් කියන්න පුළුවන්.... :shocked: දුවව බාරගන්නවට වන්දි මුදලක් වශයෙන් දෑවැද්ද ගන්නම වෙනව පුතෝ.. :lol:

    :lol::lol::lol::lol::lol:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මම නම් ගන්නෙ නෑ පුතෝ:no:.කෙල්ලෙක් අම්බාන් කරන්න බැරි නම් කරගන්නෙ නැතුව ඉන්න ඔනේ.:yes::yes:.තව දෙයක් කෙල්ලෙකුගෙන් කාලා මට පුරුද්දක් නෑ:angry::frown:මේ මගෙ අදහස විතරයි:lol:.අම්මලා නම් මොකුත් කීවෙ නෑ.:no:ඒකට තව හුගක් කල් ඉන්නත් වෙයි:lol::lol: