බොරලුගොඩ මහතා;12889532 said:අනේ පැටියෝ.. මූව මෙහම ප්‍රසිද්දිය පල් කරන්නෙපා.. ( හැබෙය් ඉතිං මූ අමුතුවෙන් පල් වෙන්න දෙයක් නැ..) පව් නේ.. මම ඔයාට කියලා තියනවා නේද කාගෙවත් හිත රිද්දන විදිහට කතාකරන්නෙපා කියලා...![]()
බොරලුගොඩ මහතා;12889568 said:
අඩේ අප්පා.. තෝ මට මොනවා කරන්නද.. තොපි වගේ මෝඩ හරකෙක්.. මම මේ වෙනකං බෞද්දයන්ටය්, බෞද්දාගමටය් අපහස කරලා නැ.. ඒ වගේම තොපි වගේ කාර්බෝඩ් චන්ඩියන්ට බයත් නැ.. තොපි ඕන දෙයක් කරගනින්.. තොපිට බැ මාව නවත්තන්න..
බොරුවට අනගරික ධර්මපාල තුමාව මෙතන අදින්න එපා.. තොපිට එතුමාගේ නම කියන්නවත් අය්තියක් නැ.. ධර්මපාලතුමා කිව්වේ සිංහල ජාතිය බේරගන්න මිසක් අනිත් ජාතින් එක්ක කොටවන්න නෙමෙය්..
බොරලුගොඩ මහතා;12889597 said:සිංහලුන්ට තර්ජන කරන... 06-18-2012 07:09 PM disagree - Dead Island --![]()
තොපිට කරන්න පුලුවන් එච්චරය් කියලා මම හොදටම දන්නවා.. ඒක තමය් මම තමුසෙලා වගෙ එවුන්ට කාර්බෝඩ් චන්ඩියෝ කියන්නේ.. අලුතෙන් මොනවහරි උත්සාහ කරපං බං..![]()
බොරලුගොඩ මහතා;12889646 said:මම තොපි වගේ වගේ එලකිරි එකට ඊයේ පෙරෙදා ආපු එකෙක් නෙමෙය්.. අනිත් මම කිසිම නාලා නැ.. පුලුවන්නම් දැන්වත් උත්සාහ කරපල්ලා..![]()
බොරලුගොඩ මහතා;12889686 said:ඇත්තට?? මමවත් දැනගන් හිටියේ නැනේ ඔය ටික.. තෙරුම් කරපු එකට ස්තුතිය් හොදේ.. ජාතිවාදය අවුස්සන එක ගැන උඹ මට කියනවද.. තෝ වගේ ඌරෙක්..
හරි හරි.. එතකං බලං ඉදපංකෝ..![]()
බොරලුගොඩ මහතා;12889693 said:කෝ මට ටැග්ස්?? ටැග්ස් නැතුව මම කොමන්ට් කරන්න කැමති නැ හොදේ...![]()
බොරලුගොඩ මහතා;12889709 said:ටැග්ස් දානකොට මගේ නම දාලා දාපල්ලා බං..![]()
බොරලුගොඩ මහතා;12889744 said:එල ටැග් එක..![]()
බොරලුගොඩ මහතා;12889887 said:ඔන්න ඕක තමය් ඌගේ ඇත්ත මුහුණ..![]()
බොරලුගොඩ මහතා;12889943 said:
ඔච්චර ලේ රත් කරගන්න එපා.. කෝ උඹේ කෙල්ල.. උඹට කෙල්ලෙක් නැ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා නේද?? හම්බෙච්ච එකත් ආයිත් පැනලා ගියාද??![]()
බොරලුගොඩ මහතා;12893644 said:උඹට පිස්සු බං..![]()

