Cannon කැමරාවෙන් සුපිරි වැඩ ගන්න(Cannon Hack Development Kit-CHDK)
මොකද්ද මේ CHDK?
මේක Canon Digital කැමරාවක් Hack කරල කරන්න පුලුවන් සියලුම වෙනස්කම් කරල photo ,video ගන්න පුලුවන් විධියට හදල තියන open source software 1ක්.
මොන වගේ කැමරා වලටද මේක දාන්න පුලුවන්?
මේ තියෙන්නෙ list එක http://mighty-hoernsche.de/
මේකෙන් කරන්න පුලුවන් දේවල්
[/INDENT]
[/INDENT]
ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ කැමරාව ගැන බය වෙන්න කිසිම දෙයක් නෑ.Firmware කියල කිව්වට තියන firmware එකට කිසිම දෙයක් කරන්නෑ. එකත් එක්කම උඩින් මේ software 1 run වෙන 1 විතරයි වෙන්නෙ.SD card එකට විතරක් දාන හින්ද ඕන වෙලාවක අයින් කරල කලින් තිබ්බ විදියටම කැමරාව පත්කරගන්න පුලුවන්.
මෙන්න link එක කරන්න තියන ඒවා step by step තියනවා හරිම ලේසියි.
http://chdk.wikia.com/wiki/CHDK_for_Dummies

- RAW file වලින් save කරගැනීම (ගොඩක් කට්ටිය ගාව තියන Point and Shoot එහෙම නැත්තම් Compact කැමරාවලින් photo save වෙන්නෙ JPG වලින්. RAW file format එකේ තියන වාසිය තමයි Photoshop වගේ එකකින් photo එකට ගොඩක් වෙනස් කම් කර ගන්න පුලුවන් වීම)
- Motion Detection - අකුණුවල එහෙම photo මේකෙන් ගන්න පුලුවන්
[/INDENT]
- HDR(High Dynamic Range) Photo ගන්න script run කරන්න පුලුවන්
- Time Lapse - දවසෙම වෙන දේවල් විනාඩි ගනකින් විඩියෝ කරන්න පුලුවන් විධියට කැමරා එක program කරනනත් පුලුවන්
- High Speed Shutter
- USB shutter button එකක් පාවිච්චි කරන්න පුලුවන්
- Scripting පුලුවන් හින්ද අපිට ඹ්නි වැඩක් කරගන්න ලේසියෙන් පුලුවන්
- default games, file browser, calender text editor එහෙමත් එනවා තව add කරන්නත් පුලුවන්