ප්‍රේමය වෙනුවෙන් මැරෙන්න ඉන්න අයට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රේමය වෙනුවෙන් මැරෙන්න ඉන්න අයට

    Capture-1.jpg

    2003-1.jpg

    2003-2.jpg

    2003-3.jpg

    2003-4.jpg

     
    • Like
    Reactions: conqureshadow

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේක ලීවෙ සහෝ දන්න අදුනන කෙනෙක්...
    මෙතනින් ගිහින් බලන්න එයා අදුනනවද කියලා... ;););)
    http://www.elakiri.com/forum/showpost.php?p=12208376&postcount=1972

    :shocked: තවත් වලියක ආරම්භය නොවේවා...

    උඹේ කතා ස්වරෑපය ගොඩක් වටිනවා බන්..

    කොප්පක් ගහලා නේද ? :D


    මා sasliit මිත්‍රයාගෙන් මුලින්ම සමාව අයදිමි.. මම කිසිම දවසක එළකිරියේ පලවු ලිපියක් නැවත පල කරලා නෑ.. මොකද මුල් කතෘට අසාධාරණයක් වෙන නිසාත්, අනිවාර්යෙන්ම එළකිරියේ ඉන්න අය එහි මුල් ලිපියන් කියවා ඇති නිසාත්.. මම මේ ලිපිය උපුටාගත්තෙ පුවත්පතක පලවූ ලිපියකි.. ඒක කියෙව්වාම මට ලොකු දුකක් ඇතිවුණා.. ඒ නිසා එළකිරියේ සිටින අනෙක් අයටත් බලන්න අමාරුවෙන් ලියලා දැම්මෙ.. sasliit මිත්‍රයාගේ ලිපිය මම උපුටා ගත්තා නම් මම අනිවාර්යෙන්ම එතුමන්ට ස්තුති කර, උපුටාගැනීමත් සමගයි දාන්නෙ.. නැත්නම් ඒක බලු වැඩක්.. මෙන්න මම ගත්තු ලිපියේ ඔරිජිනල් එක.. බොහොම ස්තුතියි ප්‍රතිචාරයන් වලට..

    http://i743.photobucket.com/albums/xx79/buddylanka/Scan0001.jpg

    ප.ලි: මේක කවුරු ලිව්වාද කියලා කිසිම සටහනක් නැත.. ඔහු ලියා ඇත්තේ බොන පාට්ගේ යාලුවෙක් කියා පමණි.. මම එය ඒ විදියටම මෙම ලිපියේද පළ කර ඇත.. බලන්න මගේ ලිපිය සහ පුවත්පතේ සදහන් මුල් ලිපිය..

    වරදක් කලා නම් සියල්ලන්ගෙන්ම සමාව අයදිමි..

    හැමෝටම ජය හා සතුට!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    පට්ට ප්‍රතිචාරයක්..
    එල එල.. මරාගැනීමට තිත.. එලමකිරි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට ප්‍රතිචාරයක්..
    එල එල.. මරාගැනීමට තිත.. එලමකිරි
    ලොවෙත් මරාගන්නෑ මචෝ සිංහලයෙක් එක්ක..:yes: ඒ වෙලාවෙ මගෙන් වරදක් වුණා නම් මම අනිවා sasliit සහෝගෙන් සමාව ඉල්ලන්න ඕන.. එයයි විය යුත්තේ.. නමුත් මම ගනිපු තැන දැම්මා ඔන්න.. මම කලින් දැක්කෙ නෑනෙ sasliit මිත්‍රයා ලියපු ලිපිය.. දැක්කා නම් ලොවෙත් දාන්නෙ නෑ..

    බොහොම ස්තුතියි මචං ප්‍රතිචාරයට.. ජය හා සතුට!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මලේ මම සස්ලිට්.. මම පොඩි එකෙක් නෙමෙයි.. පිස්සුද බන් උඹට ඔච්චර කතා ඕන නෑ.. මගේ ලිපියේ පූර්ණ අයිතිය මෙසේ ප්‍රසිද්ධියේ ඔබට මා පවරමි...

    හොරුන් සමග මිසක ඔබවැනි සහෘදයන් හා මා නොගැටෙමි...!!!
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොවෙත් මරාගන්නෑ මචෝ සිංහලයෙක් එක්ක..:yes: ඒ වෙලාවෙ මගෙන් වරදක් වුණා නම් මම අනිවා sasliit සහෝගෙන් සමාව ඉල්ලන්න ඕන.. එයයි විය යුත්තේ.. නමුත් මම ගනිපු තැන දැම්මා ඔන්න.. මම කලින් දැක්කෙ නෑනෙ sasliit මිත්‍රයා ලියපු ලිපිය.. දැක්කා නම් ලොවෙත් දාන්නෙ නෑ..

    බොහොම ස්තුතියි මචං ප්‍රතිචාරයට.. ජය හා සතුට!!

    :yes::yes:
    අනිවා මචන්
    බොහෝ දුරට වෙන්නේ හිමිකම් තියෙන කෙනා හරි දාපු කෙනා හරි අතර ගැටුමක් නෙමෙයි.. ඊට වඩා අමාරුවක් තියෙන වටේ ඉන්න අයටයි අමාරු වෙලා කුලප්පු වෙලා කෙළගන්නේ... ඒකයි මම මුලදි කිව්වේ මේක තවත් වලියක ආරම්භය නොවේවා කියල... අපේ එළමකිරි සස්ලිට් (මේක නිර්මාණය කරපු සහෝදරයා) සහ උඹ (උපුටා ගත් සහෝදරයා) ලස්සනට වැඩේ විසදගත්ත.. දකින්නත් ආසයි බන්.. උඹල වගේ උන් එලකිරි එකට ආදර්ශයක්.. දෙන්නටම +7 ගානෙ මගෙන්..:yes::yes: