GTRZ ගේ අවධානය පිණිසයි
එලකිරි චැට් එක නැවත ලබා ගැනීම
ඔබගේ වෙබ් අඩවියේ පෙර පැවති චැට් එක හෝ නව තාලයේ චැට් එකක් අප හට ආපසු ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.තවද,ඔබට අපගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකිනම් එයට හේතු වන කරුණ හෝ අප හට දන්වන ලෙස ඉල්ලා සිටිමු.
නඩත්තු කිරීමේ කටයුත්තක් සදහා බව පවසමින් නවත්තන ලද මෙය නැවත සෑදීමට මෙපමන කලක් ගත වූයේනම්, යම් කිසි විශාල නඩත්තු කිරීමේ කටයුත්තකට මෙම අඩවිය වසරක් පමන නවතා තැබීමට සිදු නොවන්නේද..?
එය අප සියලු දෙනාටම ඇති ගැටලුවකි..
dath kimbula
Senior Member
විසින් ලබා දුන් කවි කිහිපයක්...
*********
GTRZඅයියට ඒක හදන්න බැරි නම් කියන්න අපේ කොල්ලො ටික දවසෙන් වැඩේ කරලා දෙයි....

(විශාල වශයෙන් එලකිරි සාමජිකයන්ගෙන් ඔබට පැමිනෙන පුද්ගලික පණිවිඩ නිසා ඇතිවන දුෂ්කරතාවය පිලිබද මාගේ බලවත් කනගාටුව සදහන් කරමි.)
dath kimbula
Senior Member
විසින් ලබා දුන් කවි කිහිපයක්...
චැට් එක දෙන්නෙ නැත ජීටී අපෙ ....කොල්ලා
චැට් එක නැතුව "නෝ ක්ලයිමැක්ස්" අහපල්ලා

වලි සහ වෙනත් ඒවට සෙට් වන .....සොල්ලා
චැට් එක නැතුව එළකිරිය ම වේ .....ලොල්ලා

ජීටී මැතිද සිත උනු වෙනු ...........නැතුවාද?
චැට් එක නැතුව එළකිරි ගිනි .......තපින්නද?
චැට් එක ලබා දි නිවනට .............යනවාද?
නැතිනම් මෙගොර තර නෙට් එකෙ ලගින්නද?
එළකිරි එකේ චැට් එක මට ...........ලබා දියව්!
චැට් එක නැතුව කන කටු ගැන .......බලාපියව්!!

චැට් එක නොදෙන උන් නෙට් එකෙ .අල්ලපියව්!!

අල්ලා-කුදල පරසක්වල ...............ගසාපියව්!!!!

Last edited: