සිරස නොව මොළය පාවිච්චි කරන්න
"සිරස" බැලීම නවතන්න ඔබ නිවසේත් !! ඡනබලය ශක්තියයි !!
උතුම් බෞද්ධ සංස්කෘතිය විනාශකිරීමට වෙරදරනා අන්‍යාගමික මිසදිටු මත අපි සාමකාමීව වර්ඡණය කරමු !!
(අනිකුත් සිළුම "වැරදි සහගත දෑ", නුවනින් සිතා අපි සාමකාමීව වර්ඡණය කරමු !! )
"සිරස" මේ කරන්නේ බටහිර සහ ඉන්දීය සංස්කෘතීන්, අප උගුරට මීපැනි යැයි කියා අසූචි වත් කිරීමක් වැනි දෙයකි !!
අප නිවසේ "සිරස" බලන එක නවතා දැන් ගොඩාක් කල් !!
සිරසකාරය හිතන් ඉන්නෙ ලංකාවෙ ඔක්කොම හරක් කියල
එන්න.. කන්න.. ඔබේ රට.. ජාතිය.. සංස්කෘතිය..
ඔබේම දුවා-දරුවාව.....
පෙන්නන්න ඇගේ නිරුවත මුළු රටටම....
බිළි දෙන්න ඇයව කාමාතුරයන්න.....
සතුටු යන්න..
විලි බිය නැති වූ ඔබේ සිගිත්තිය ගැන...
එක් වන්න නැවුම් කාමාතුර ලෝකයක් සදහා............
අපේ සුපේශල ශික්ශාකාමී ජනහිතකාමී පාලකයෝ මේවාට සද්ද නැතුව ඉන්නවා මොකද එයාලා මේවා වෙනවටත් කැමති. මේවට විරුද්දව මිනිස්සු කෑගහන එකටත් කැමති. හැබයි මේවා වලක්වන්න කිසි දෙයක් නොකරන්නෙ මේවාට නැගෙන හාහූවලින් රටේ අනික් ප්‍රශ්න ගැන නගන සද්ද යට යන නිසා.
ඔබ සැබෑ සිංහල බෞද්ධයෙක් ද ??
එසේ නම්, එක් වන්න ඔබත් රට ඡාතිය සහ නිර්මල බෞද්ධ සංස්කෘතිය මතු පරපුරයන් සදහා ආරක්ෂා කිරීම උදෙසා !!
ඡනබලය ශක්තියයි !!

eth dan inna un owa ganan ganne naha ban.anika ganuth danaganna epai owata noya inna.
නිකන් පොඩි එකෙක්ගේ photo එකකුයි , සිරස super star season 1 final round (2006) එකේ අජිත් බණ්ඩාර ගේ සිංදුවකට නටපු කෙල්ලෙක්ගෙයි photo එකක් අරගෙන උඹ කියනවා සිරස බලන්න එපාලු. ආහ් තව සිරස කුමරිය එකේ කෑල්ලකුත් දාල.
, රූපවාහිනී news මරු 