උබට පිස්සුද අපිට පිස්සුද?
![]()


එයා Alien කෙනෙක් නේද?
Thanks

බෝම ස්තුතියි!hoda post ekak rep+
මම විහිලුවට කිව්වෙඅයියෝ හලෝ. ඔයාට බාල්දිය දුන්නම ඔය ඇදගෙන නාගන්නවනේ
. ඕව ගණන් ගන්න එපා. ඒ අපි බැන්න නෙමෙයි
. අපි බනිනකොට එහෙම නෙමෙයි බනින්නේ. ටික දවසක් ඉන්නකො. සමහර වෙලාවට අපි සමහරුන්ට බනිනව
. ඒවා දකිනකොට ඔය මොනවාද කියල හිතෙයි
![]()

ස්තුතියි ප්රතිචාරයටවිස්තරාත්මකව කියලා තියනවා.. හෆොයි කියවලා ඇස් දෙකත් රිදෙනවා.. මටත් බූතයෝ පේනවා... එලකිරියෙත් ඉන්නවා...
ස්තුතියි ත්රෙඩ් එකට...

මගේ අනාවැකි තමයි 2012 වසරේ තිතටම හරියන ඒවා.




aiyo salli . ubatath pena dewal![]()

Sorry Dear, 2012/02/05 Divaina news paper එකෙන් ගත්තෙ, මට දාන්න අමතක වුනා.hikz
gaththa thana kiwwanam api baninawada ban?![]()
෴සමනලී෴;12941599 said:මම ලියපු එකක් නෙමේ. පත්තරේක තිබුණා.


OK අයියෙ. මම ඒක හැදුවා.හොඳ නංගි වගේ ආයේ ත්රෙඩ් දානකොට වෙන කෙනෙක් ලියපු..
එයාට අසාධාරණයක් නොවෙන්න ගත්ත තැන අන්තිමට සඳහන් කරන්න
මොකද අපි ලිව්වා වගේ දාන එක හරි නෑනේ...
good thread![]()
හොඳ නංගි වගේ ආයේ ත්රෙඩ් දානකොට වෙන කෙනෙක් ලියපු..
එයාට අසාධාරණයක් නොවෙන්න ගත්ත තැන අන්තිමට සඳහන් කරන්න
මොකද අපි ලිව්වා වගේ දාන එක හරි නෑනේ...
good thread![]()






