SLPL විකාශන අයිතිය Sony SIX ආයතනයට ලබා දෙයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SLPL විකාශන අයිතිය Sony SIX ආයතනයට ලබා දෙයි

    logo.png



    IPL විකාශනය කරන Sony Entertainment Television (SET) අයතනයේ නවතම sports චැනලය වල Sony SIX අයතනයට SLPL (Sri Lanka Premier League ) නිල විකාශන අයිතිය ලබා දීමට Singapore-based Somerset Entertainment Ventures ආයතනට තීරනය කර ඇත :baffled:මීට කලින් ක්‍රිකට් ආයතනය පවසා තිබුනේ SLPL විකාශන අයිතිය Espn අයතනට ලබා දෙන බවයි:D



    Source
    Daily Mirror
     
    Last edited:
    • Like
    Reactions: yktsandaruwan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Peo TV eken balanna bari weida?

    Sony SIX Peo TV , Dialog TV වල නෑ නේ බන් :( SET Max වල සමගාම් විකාශනයක් ගියේ නැත් නම් Peo TV , Dialog TV uses ලටත් CSN වලින් තමා බලන්න වෙන්නේ :no: