ලැප්ටොප් ස්ක්‍රීන් හෙල්ප්

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ලැප්ටොප් ස්ක්‍රීන් හෙල්ප්

    මචන්ලා මට පොඩි උදවුවක් ඕන මචන්ලා. පුළුවන් කෙනෙක් උදවුවක් කරන්න..:rolleyes::rolleyes:
    මගේ තියනවා ලැප්ටොප් ස්ක්‍රීන් එකක්. ඒක මගේ ඩෙක්ස්ටොප් එකට සෙට් කරගන්න ඕන.:confused::confused::confused:
    ස්ක්‍රීන් එක ගලවලා තියෙන්නේ දැන්..
    ප්ලීස් හෙල්ප් එකක් දීහල්ලා..;);)
    :eek::eek::eek::eek:
     
    • Like
    Reactions: Nadsa

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    • Like
    Reactions: Mirrors

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    macho laptop screen ekak desktop ekakata fix karana ba... ekata converter ekak ona, samanyen lap eke motherboard ekemai eka enne... oka practicaly karana ba mama danna widiyatanam...
     
    • Like
    Reactions: Mirrors

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    macho laptop screen ekak desktop ekakata fix karana ba... ekata converter ekak ona, samanyen lap eke motherboard ekemai eka enne... oka practicaly karana ba mama danna widiyatanam...

    ස්තුතියි මචන්..
    මමත් ඒ converter එක ගැන තමයි අහන්නේ. දන්නවනම් විස්තර ටිකක් කියහන්කෝ..
    rep +
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    youtube video ekaknum man dakka oya vage ekak converter card ekak use karala karanava. habai ooka amaru vadak vage ma risk ekath vadi. eeta vadaa oyaage laptop screen eka anuvath eeka venas venna puluvan.
     
    • Like
    Reactions: Mirrors

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕකට කන්වර්ටර් එකක් ගන්න වෙයි..... තව පොඩ්ඩක් පැහැදිලි කරන්න දැන් වෙලා තියෙන දේ....?? :rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ උඹ ඕක අතට ගලවලා ගත්තද ?:angry::angry::angry::angry::angry:
    දැන් ඉතින් කොරය් වැඩ:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: Mirrors

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඕකට කන්වර්ටර් එකක් ගන්න වෙයි..... තව පොඩ්ඩක් පැහැදිලි කරන්න දැන් වෙලා තියෙන දේ....?? :rolleyes:
    මචන් මේකයි:D
    මට ලේප්ටොප් එකක් හම්බ උනා;);)
    එකේ වැඩ කරන්නේ ස්ක්‍රීන් එක විතරයි.:eek::eek::eek:
    ඩිස්ප්ලේ අයිසි එක ගිහින්..:(:(
    මට ඕන එක මගේ පීසී එකාට තවත් මොනිටරයක් විදියට සෙට් කරගන්න..

    :yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් මේකයි:D
    මට ලේප්ටොප් එකක් හම්බ උනා;);)
    එකේ වැඩ කරන්නේ ස්ක්‍රීන් එක විතරයි.:eek::eek::eek:
    ඩිස්ප්ලේ අයිසි එක ගිහින්..:(:(
    මට ඕන එක මගේ පීසී එකාට තවත් මොනිටරයක් විදියට සෙට් කරගන්න..

    :yes::yes::yes::yes::yes:

    Lapata aluth motherboard ekak dapan.
    Lapa wikunapan.
    Profit eken LED monitor ekak ganin :P
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පැටියා;12949052 said:
    Lapata aluth motherboard ekak dapan.
    Lapa wikunapan.
    Profit eken LED monitor ekak ganin :P
    නැහැ මචන් එකේ පාවිච්ච් කරන්න පුළුවන් එකකට තියෙන්නේ ස්ක්‍රීන් එක විතරයි.
    ram, cd rom, hard එකක් වත නැහැ බන්. එකයි මම මේ ස්ක්‍රීන් එක හදාගන්න හදන්නේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් මෙහෙමයි, ලැපේ LED එක, ඔය විදිහට සෙට් කරගන්න ගැජමැටික් එකක් මට නම් සෙට් වෙලා නෑ..... :no:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචන් මෙහෙමයි, ලැපේ LED එක, ඔය විදිහට සෙට් කරගන්න ගැජමැටික් එකක් මට නම් සෙට් වෙලා නෑ..... :no:
    අයියෝ එතකොට වැඩේ හරියන්නේ නැද්ද මචන්..:(:(:(:(:(:(
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    ස්තුතියි මචන්..
    මමත් ඒ converter එක ගැන තමයි අහන්නේ. දන්නවනම් විස්තර ටිකක් කියහන්කෝ..
    rep +
    machan mamath tikak hoyala baluwa laptop vga hari hdmi hari out put eka tv or monitor ekakata dennanam onatharam vidi tiyenawa eth anith paththata denna tikak amaruy...google kala ethh set une na ban........:oo::oo: