අයියේ චුට්ටක් අහන්නකෝ.....!

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔයවගේ එව්ව දාල එක එකා ඉස්සුව, අරකෙ දැන්ම මේකෙ දැන්ම.. කියල මෙතන හොටුපෙරාගෙන අඩන්න නම් ලෑස්තිවෙන්න එපා මචන්... :lol::lol::lol::lol:
    You must spread some Reputation around before giving it to sasliit again :rofl::rofl:

    මට මේ කතාව අදාල නෑ තමා ඒත් මේක කියන්න හිතුනා.......

    ලියන එකාට තමා එකේ දුක දෑනෙන්නේ නෑතුව බලන්න ඉන්න එකාට නෙමේ...
     
    • Like
    Reactions: sasliit