ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මරිසි වැඩ..
Reply
 
Thread Tools Display Modes
(#2411)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to allsudu pusa is a name known to all
 
Posts: 35,300
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
06-28-2012, 07:37 PM

Quote:
Originally Posted by I'ts My Style View Post
මම customer service වලට ගියාම පැයක දෙකක් විතර සාමාන්‍යයෙන් ඉන්නවා වෙනවා. දන්නවනේ computer එකක් ගලව ගත්තම වෙලාව කියන්න බැනේ. ඔය වෙලාවට ගෙදර කෙල්ලෙක් එහෙම ඉනවානම් කඩේ දාගෙන ඉන්නවා. ඔහොම ඉතින් ඔක්කොම වැඩ ඉවරවෙලා යන්න යනකොට ගෙදර කට්ටියට හොරෙන් මගේ card ඒක දීල කියනවා "ජිවිතේ තනිකමක් පාළුවක් දැනුනොත් දෙන්න මට කෝල් එකක්" කියල ඕක මම පුරුද්දට වගේ කියනවා මොකද මම හැම තිස්සෙම විහිළුවෙන් ඉන්න නිසා. හැබැයි ඔහොම card දෙන කොල්ලොත් අනිවා මට call කරනවා..

මේ කතාවත් ඔහොම card දුන්න සීන් එකක්.
ඔය විදියට card දුන්න කෙල්ලෙක් මාත් එක්ක set උනා. මෙකි දැන් එකසිය ගානට ලව්. ඔය අතරේ මේකිගේ යාලුවෙකුත් මෙකිගෙන් මගේ number ඒක ඉල්ලගෙන මට call කරනවා. දැන් දෙන්නම මට ලව් හබැයි දෙවෙනි කෙල්ලට මම කවදාවත් ආදරෙයි කියලත් නෑ.. අනිත් වැඩේ තමා මාත් එක්ක යාලුයි කියල කෙල්ලෝ දෙන්න එකෙක්ටවත් කියලත් නෑ.

ඒක දවසක් පලවෙනි කෙල්ල කිව්වා අයියේ මම අද 3 ට පල්ලි යනවා ඔයාට පුලුවන්නම් මාව බලන්න එන්න කියල. මමත් ඉතින් එදා නිවාඩු හින්ද පල්ලිය කිට්ටුවට ගිහිල්ල කෙල්ලත් එක්ක පෙමක් කෙල කෙල හිටිය. ඔන්න ටික වෙලාවකින් අනිත් කෙල්ලත් බයික් එකේ එනවා අපි දිහාට. මට පස්සෙයි මතක උනේ යකෝ මුන් දෙන්න යන්නේ එකම පල්ලියට කියල. මෙකි ආපු ගමන කියපි සුදු අයියේ ඔය මට කිව්වෙවත් නැ නේ මාව බලන්න එනවා කියල.. මට දැන් දවල් තරු පේනවා. ඒ එක්කම අනිත් කෙල්ල කියපි 'ආ මෙයාට කවද ඉන්න මගේ කොල්ල සුදු අයිය උනේ කියල' අයියෝ සල්ලි. එච්චරයි මට පැහැදිලිව ඇහුනේ.. අනිත් ටික %^%^&*(%*$&#* තමා. මම එතනින් ශේප් එකේ ලිස්සල අවා. එදයි පස්සේ එකෙක්ගෙන්වත් miss call එකක්වත් නැ.. මම ඒ පැත්තේ ගියෙත් නැ.






Reply With Quote
(#2412)
Old
kandya's Avatar
kandya kandya is offline
Senior Member
kandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to all
 
Posts: 21,757
Blog Entries: 1
Join Date: Jun 2010
Location: මහනුවර
Send a message via Skype™ to kandya
06-28-2012, 08:46 PM

ලොල්...........
Reply With Quote
(#2413)
Old
Mal Baba's Avatar
Mal Baba Mal Baba is offline
Senior Member
Mal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to beholdMal Baba is a splendid one to behold
 
Posts: 98,850
Blog Entries: 45
Join Date: Apr 2009
Location: http://111.221.22.50
Send a message via Yahoo to Mal Baba Send a message via Skype™ to Mal Baba
07-14-2012, 10:45 PM

මාර සිද්ධි තමයි ලංකාවෙ වෙන්නෙ
Reply With Quote
(#2414)
Old
kandya's Avatar
kandya kandya is offline
Senior Member
kandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to all
 
Posts: 21,757
Blog Entries: 1
Join Date: Jun 2010
Location: මහනුවර
Send a message via Skype™ to kandya
07-14-2012, 10:53 PM

bump
Reply With Quote
(#2415)
Old
Johnnie_Walker's Avatar
Johnnie_Walker Johnnie_Walker is offline
Senior Member
Johnnie_Walker is just really niceJohnnie_Walker is just really niceJohnnie_Walker is just really niceJohnnie_Walker is just really niceJohnnie_Walker is just really niceJohnnie_Walker is just really niceJohnnie_Walker is just really nice
 
Posts: 1,672
Join Date: Mar 2012
Location: Keep Walking
07-14-2012, 11:08 PM

goda kalekin
Reply With Quote
(#2416)
Old
kandya's Avatar
kandya kandya is offline
Senior Member
kandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to all
 
Posts: 21,757
Blog Entries: 1
Join Date: Jun 2010
Location: මහනුවර
Send a message via Skype™ to kandya
07-14-2012, 11:20 PM

Quote:
Originally Posted by Johnnie_Walker View Post
goda kalekin
Reply With Quote
(#2417)
Old
J Sparrow J Sparrow is offline
Member
J Sparrow is an unknown quantity at this point
 
Posts: 77
Join Date: Jan 2012
07-14-2012, 11:42 PM

mama iskole yana kale ape unna Art missta talk kala.. adooo patta kaalla adenawa!!!
Reply With Quote
(#2418)
Old
djprabhath's Avatar
djprabhath djprabhath is offline
Senior Member
djprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nice
 
Posts: 3,823
Join Date: Jan 2007
Location: සිරිලංකාවේ..
Send a message via Skype™ to djprabhath
07-15-2012, 10:22 AM

Quote:
Originally Posted by Mal Baba View Post
සාමාන්‍යෙන් ලවු එකක් ගොඩ දාගන්න යාලුවන්ට හෙල්ප් එකක් දෙන එක මගේ සිරිතක්.කෙල්ලගෙ ගෙදරට එක්කන් ගිහින් හරි සෙට් කරවනව.කොහොමින් කොහොමින් හරි අපේ ගැන්සියෙ කොල්ලෙක් බජිය කියල අපි ඌට කියන්නෙ.පට්ටම ආටෙක් මූ.හෙනම වලා.උසස් පෙළ කොරන කාලේ මූ ඔන්න මුලින්ම කෙල්ලෙක්ව දාගන්න ගේමට බැහැලා.වත්තල ඇලකන්ද කියන පැත්තෙ ඉන්න කෙල්ලෙක්.ලස්සනයි සුදුයි.ගොඩක්ම දුප්පත් කෙල්ල.තාත්ත සුවිප් විකුණන එක තමයි කරන්නෙ.කෙලී පොඩ්ඩක් දගකාරයි.මූට යහමින් යමක් කමක් තියෙනවා.කොල්ලට.ඔන්න ඉතින් මූ කෝල් වලින් කථා කරලා මීට් වෙන්න දවසක් දාගෙන කෙල්ලගෙ ගේ ළගම තියෙන පල්ලියක.බජිය ඇවිල්ල ඔන්න මට කිව්ව සීන් එක.වාහනෙන් යන් බන් පොඩ්ඩක් බලල එන්න.වැහිකාලෙත් එක්ක ඒ දවස් වල.මමත් ඉතින් ඒ කෙල්ල එක්ක ෆෝන් එකෙන් කථා බහ කරල තියෙනවා.ඒකි මාව දැකල නම් නෑ.ඔන්න දැන් අපි ගියා වැඩේට තවත් අපේ කොල්ලො දෙන්නෙකුත් දාගෙන.කෙල්ලත් ඇවිල්ල හිටියා එදා.අවුලක් නෑ මුන් දෙන්න ෆන් එකේ අත් අල්ලගෙන කථා කර කර හිටිය.අපිත් ඉතින් ඔහේ කයියක් දාගෙන ඉන්නවා.ටිකකින් මෙන්න ඒකිට මල පැනල ආපි අපි ළගට.ඇවිල්ල මට කථා කරා.බජියත් දැන් මෙතනට ආව.අපිටත් අන්දුන් කුන්දුන්.හෙන ගහන්න වගේ මේකි කියපි
බජී මම ඔයාට නෙවෙයි කැමැත්තෙන් හිටියෙ මෙයාට කියල(ඒ කියන්නෙ මටාහුකනවනෙ දැන්.විදුලි කෙටුව වගේ මට ඒක අහල.මේකි මගේ අතින් ඇදන් ගිහින් එහාට මට කියනව.ඊළග දවසෙ ඔයා එන්න අනිත් උන්ව එක්කන් එන්න එපාලු.

මටත් දැන් සීන් එකට උත්තර නෑ.අනිත් උනුත් මෝල් වෙලා.බජිය එහෙම ෆුල් සීරියස්.මම ඇහුව මොකද්ද බන් මේ කියන්නේ කියල.ඌ කියනව දන්නෙ නෑ බන් ඒකි කැමති උඹටනෙ කියල.දැන් මට තවත් මල.මම කිව්ව යකෝ මට කෙල්ලො දෙන්නෙක්ව තියාගන්න පුකේ අමරුවක් නෑ .තෝ මේකිට තේරුම් කරපන් කියලා.මේකි වදයක්ම උනා පස්සෙ මීට් වෙන්න ඕනෙ ඕනෙ කියල මල හුයන්නක් උනේ.මොනා කරන්නද මාස 3නක් වගේ ඔය වටේ ඇදල ශේප් උනා.ඉට පස්සෙ පැත්තෙ ගියේ නෑ.

ඔන්න ඔහොමයි කැරි කෙල්ලන්ගෙ වැඩ.මුන් අහිංසක එවුන් වගේ හිටියට හිත් නම් අහිංසක නෑ.කවදාවත් සල්ලි කියන දේ වැඩිය පෙන්නන්න හොද නෑ උන්ට.හිතටත් හොරෙන් රැවටෙන්නෙ අපි
Kellage name 1ka patan Ganne NISHA..... Kiyalada???
Reply With Quote
(#2419)
Old
chanakamanjula's Avatar
chanakamanjula chanakamanjula is offline
Senior Member
chanakamanjula is a name known to allchanakamanjula is a name known to allchanakamanjula is a name known to allchanakamanjula is a name known to allchanakamanjula is a name known to allchanakamanjula is a name known to allchanakamanjula is a name known to allchanakamanjula is a name known to allchanakamanjula is a name known to allchanakamanjula is a name known to allchanakamanjula is a name known to all
 
Posts: 11,490
Join Date: Aug 2007
Location: In My Gf Heart <3
Send a message via MSN to chanakamanjula Send a message via Yahoo to chanakamanjula Send a message via Skype™ to chanakamanjula
07-29-2012, 10:12 PM

bump
Reply With Quote
(#2420)
Old
chamaz's Avatar
chamaz chamaz is offline
Senior Member
chamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of lightchamaz is a glorious beacon of light
 
Posts: 12,758
Blog Entries: 1
Join Date: May 2009
Location: ♥ නිශී නගා ලඟ ♥ ♥ ♥
Send a message via Skype™ to chamaz
07-29-2012, 10:48 PM

Quote:
Originally Posted by zome View Post
හැමදාම ත්‍රෙඩ් එක බලලා ගියාට එක මරිසියකවත් දැම්මෙ නැති හින්දා මාත් තීරණය කරා ඔන්න අද ඉඳන් මගේ මරිසිත් දාන්න...... මේවා මරිසිමද දන්නෙත් නෑ..... මතක් වෙන විදියට දාන්නම්.....

මේක මරිසියකට වඩා ආතල් සිද්ධියක්. එක කථාව ඇතුලෙ කථා ගොඩයි. හැබයි කෙල්ලොනම් නෑ මේකෙ. මේක උනේ 11 වසරෙදි, අපේ ස්කූල් බස් එකේ කට්ටිය එකතු වෙලා මැච් ගහන්න සෙට් උනා. බස් එකේ යන 13 වසරෙ උන්ගෙන් ටීම් එකයි 12 වසරෙ උන්ගෙන් ටීම් එකයි 11 වසරෙ උන්ගෙන් ටීම් එකයි විදියට ටීම් තුනකට බෙදිලා ගහන්න කථා උනා. 11 ටීම් එකේ කැප්ටන් මම. 12යි 13යි උන්ට බස් එකේ ඕන තරම් කට්ටිය හිටියට 11 වසරෙ උන් හිටියෙ 5ක් 6ක් වගේ. මම කරේ ගමේ අපේ බුවාල ටිකක් සෙට් කරගෙන කොහොම හරි අපේ ටීම් එක හදා ගත්තා. හැබයි මැච් එක ගහන්න සෙට් කරන් තිබ්බෙ ජීවිතේටම දෙතුන් පාරක් විතර ගියපු පැත්තක ඉස්කෝලෙක පිට්ටනියක. මොකද ලොකු උන්ගෙ ගොඩක් උන් ඉන්නෙ ඒ පැත්තෙ හින්දා. කොහොම හරි ඔන්න අපේ ටීම් එකත් එකතු කරගෙන පිට්ටනියට ගියා. අලි හු** අස්සයො ඔරවයි කියහන්කො. ගියාට පස්සෙ මුන් කියපි සල්ලි වලට ගහන්නෙ කියල. මැච් එකට රු1000ක් ද කොහෙද කිව්වා. අපේ එවුන් ගාව කොහෙද රු1000ක්. සමහරුන් නිදාගෙන ඉන්න ගමන් එක්කන් ආවෙ. රු1000ක් තිබ්බත් හදිස්සියෙවත් පැරදුනොත් ඒක දෙන්න වෙනවානෙ, එතකොට මං අපේ උන්ගෙන් කනවා. කොහොමත් ටීම් දෙකම එක්ක මැච් ගහන්න ඕන හින්දා එක මැච් එකක් පැරදුනත් අනික දිනලා ඒ දිනපු සල්ලි අනිත් ටීම් එකට දෙනවා කියල හිතාගෙන මැච් එක ගැහුවා. අනේ සංතෝසෙ වාවන්න බෑ, දෙයියනේ කියලා ගහපු මැච් දෙකම පරාදයි...... දැන් මොකෝ කරන්නෙ අරුන් සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් එනවා. ඒ මදිවට දුවන්නත් බෑ ආපු සයිකල් දෙකකුත් තියෙනවා.... මෙන්න ටිකකින් බයිසිකල් වල ආපු උන් දෙන්නා බයිසිකල් දෙකේ ඉස්සරහ රෝදෙ උස්සන් එනවා. උන්ගේ පස්සෙ 13 එකෙක් එනවා කොහෙද යන්නෙ කියාගෙන. අරුන් දෙන්නා කියපි කව්ද එකක් හුළං ඇරලා හුළං ගහගන්න යනවා කියලා. අරුත් හා එහෙනම් කමක් නෑ හැබයි යනවනම් සල්ලි දීලා පල කිව්වා. බයිසිකල් වල ගියපු හුළඟක් නෑ. තල්ලු කරන් ආවනම් මාට්ටු වෙනවනෙ හුළං තියෙනවා කියලා ඒකයි රෝද උස්සගෙන ඇවිල්ලා තියෙන්න. මුන් දෙන්නත් යන ගමන් සිග්නල් එක දීලා ගියේ පාරෙ ඉන්නම් පැනල වරෙල්ලා කියලා.... කොහොම හරි ලොකු එකා යනකම් ඉඳලා අපේ සෙට් එකත් පාරට පැන්නා...

මේකෙ එච්චර ආතල එකක් නෑ නේද? ලිව්වට පස්සෙ තේරුනේ... කමක් නෑ තව සිද්ධි දෙකක් තියෙනවා..
මේකටම සම්බන්ධ.... ඒවනම් අනිවා ආතල් සිද්ධි....



Reply With Quote
Reply

Bookmarks

Tags
!!!!, #වසරේ ත්‍රෙඩ් එක, #snoop dogg, අපිටත් ජැක්, අම්මෝ ආතල් එක, අර දෙන්නා කෝ, අර දෙන්නා මැරිලා, ඊයා වල් :p, ජංගි ස්මයිලා, ජැක් බෙන්, නොදකින් වලත්තයෝ, මගෙ ටැග කෝ යකෝ, මරිසි කොල්ලො, මරිසි ලෝකයක්:cool:, මල් 7! හිල් 3!, වල් කීටයෝ :shocked:, හතු ප්‍රගියා, 1=0, 1=2, ela kollo, my tag, pissu kora, ui;uig, windows8 ela kolla, yantham tag 1k dagaththa

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.49902 seconds with 10 queries