මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු...මේ මොන "හු" අකුරක්ද?හරි හරි මට දැනුයි තේරුනේ වැඩේ...:rolleyes::rolleyes::rolleyes:මම දැන්ම මුකුත් කියන්නෑ මේ ගැන..:no::no:අද දවල් ජී.ටී ලොක්කයි මායි අතර උනුසුම් කතා බහක් ඇති උනා මේ ෆේක් ගැන.:oo::oo:ඒ වෙලාවෙ මට දෙතුන් දෙනෙක්ම පී.එම් කරා කට වහ ගනින් මචන් නැත්තම් උබ බෑන් වෙයි කියලා.:baffled::baffled::baffled:හවස බලද්දි මට පී.එම් එකක් එවලා මන් තව මොනවා හරි ඔය ගැන කතා කලොත් බෑන් කරනවා කියලා.:confused::confused::confused:පොඩ්ඩක් ඉඳපල්ලා මේ උනුසුම යනකම්..:yes::yes:උබලට කියන්නේ ජී.ටී ලොක්කා උනත් කියපු පලියට පිලිගන්න එපා මොනවත්.මොකද GTRZ ට මේ සයිට් එකේ ඕනම වෙනස්කමක් කරන්න පුලුවන්..ජය වේවා.තැන්ක්ස්..
    මේ ටික කිව්ව කියලත් බෑන් වෙන්න බැරි කමක් නෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    eka ehema neme nam naha kiyapan api kawada viswasa karanne gt ubama kiyala kiyanawanam ?:rolleyes::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    AWRORA උබට දාපු විඇම් එක මෙ :nerd:
    උබ නෙමෙනම් ඔය බය නැතිව කතා කරපන් ආත්ම ගරුත්වය වෙනුවෙන් එකවුන්ට නෙමෙ හම ගියත් කතා කරපන්
    උබනම් ඔය කටයි පුකයි වහගෙන පැත්තකට වෙලා ඉදපන්

    මටනම් උබ මොන එකවුන්ට් එකෙන් ආවත් ප්‍රශ්නයක් නැහැ උබ යාලුවෙක් නිසා මෙ ටික කිවුවෙ
    ආවනම් ආව හෙතුවවත් කියපන්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    AWRORA උබට දාපු විඇම් එක මෙ :nerd:
    උබ නෙමෙනම් ඔය බය නැතිව කතා කරපන් ආත්ම ගරුත්වය වෙනුවෙන් එකවුන්ට නෙමෙ හම ගියත් කතා කරපන්
    උබනම් ඔය කටයි පුකයි වහගෙන පැත්තකට වෙලා ඉදපන්

    මටනම් උබ මොන එකවුන්ට් එකෙන් ආවත් ප්‍රශ්නයක් නැහැ උබ යාලුවෙක් නිසා මෙ ටික කිවුවෙ
    ආවනම් ආව හෙතුවවත් කියපන්

    පිස්සුද බන්...දැන් මෙතන කෑ ගහන එකෙක්වත් හිටියේ නෑනේ මම අද දවල් ජී.ටී එක්ක මරාගනිද්දි...එහෙම හිටියනම් මෙතන වෙලා තියෙන්නෙ මොකක්ද කියලා තේරෙනවා..මම දැන් ඒ ත්‍රෙඩ් එක හෙව්වා..ඒක මකලා...

    Reply from GTRZ
    Boru kiyanna epa ban waradi kalla. Thread eka me thiyenne
    http://www.elakiri.com/forum/showthread.php?t=1452884&page=29
     
    Status
    Not open for further replies.