පැනලා යන එක වැරැද්දක්ද?

වැරදියි ද? නැද්ද?

  • Total voters
    121

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැනලා යන එක වැරැද්දක්ද?

    iwjb6u.jpg

    (මාතෘකාවට අදාල වන දේ ගැන විතරක් කතා කරමු. වෙන අනවශ්‍ය දේවල් එපා !)

    • Like
    Reactions: jmdchamal
    පැනලා යන එක වැරැදිද හරිද කියන එකට මම උත්තරයක් දෙන්නෙ නැ
    එකක් කියන්නම් ඔය මොක කරලා හරි එකෙන් දෙමව්පියන්ගේ හිත රිදවනවා නම් එක ලොකු වැ‍රැද්දක්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇනල යන අයට වඩා නම් පැනල යන අය හොඳයි :rolleyes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැනලා යන එක වැරැදිද හරිද කියන එකට මම උත්තරයක් දෙන්නෙ නැ
    එකක් කියන්නම් ඔය මොක කරලා හරි එකෙන් දෙමව්පියන්ගේ හිත රිදවනවා නම් එක ලොකු වැ‍රැද්දක්
    :yes:
    ඇනල යන අයට වඩා නම් පැනල යන අය හොඳයි :rolleyes:
    :dull: