Bajaj අලුත් Bike එකක්

Is this better than pulsar 135LS?


  • Total voters
    45
  • Poll closed .

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    discover125st.jpg



    මෙයා තමය් අලුත්ම Bajaj Discover ලොක්කා..........:rofl::rofl::rofl:
    DISCOVER 125 ST
    මීට කලිනුත් මම දැක්කා මෙයාගෙ පොස්ට් දාල තියෙනවා :yes::yes::yes::yes:
    මේකෙන් මම ඊට වඩා වැඩි යමක් දෙන්නය් හදන්නේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    (ඒවා නරකය් කියනවා නෙමෙඉ මේ) :sorry::sorry::sorry:
    මම සිංහලෙන් ගෙහුවට මම මේවා indian bike sites වලින් copy කරලා ගත්තේ හොදේ
    :shocked::shocked::shocked::rofl::rofl::rofl::rofl:



    ඉන්දියවේ ඉන්න කස්ටිය ඉත්න් අපේ උන් වගේම
    අන්දපලයෝනේ :D:D:D
    අන්දපලයෝනේ කොහොමද බන් මේක සිංහලෙන් ගහන්නේ :baffled::baffled::baffled:
    andpalyone අන්න හරි :P:P:P:P:P

    උන්ගේ ඇස් වලට වැලි ගහල වත් bike ටෙස්ට් කරන්න බෑ:cool::cool::cool::cool:

    bajajdiscovernextgen41.jpg


    bajajdiscovernextgen21.jpg

    මු Highway එකේ යනකොට thami mey bike එක දැකල පස්සෙන් ගිහින් තියෙන්නේ :eek::eek:
    අපේ ගාලු කොළඹ highway නෙමෙඉ මේවගේ bike යන්න පුළුවන් ;););)
    මු ගිහින් තියෙන්නේ pulsar 180.
    අරක ගිහන් තියෙනවා 100kmph ස්පීඩ් එකෙන් ....:no::no:
    නෑ නෙමෙඉ යකෝ ඔව්
    :dull::dull::dull::dull:
    හෙන ගේමක් දීල තමි ලගට ගිහින් තියෙන්නේ උ කියන විදියට නම් :yes::yes::yes:
    පට්ට පට පට නේද :shocked::shocked::shocked::shocked:

    සිරා bike එකක් වෙන්න ඇති :yes::yes::yes::yes:

    මෙන්න එයාලගේ sketch ටික


    discover125stsketchphot.jpg


    discover125stclayinproc.jpg

    discover125stfinalclaym.jpg

    final එකට වඩා මේක hodai වගේ
    :confused::confused::confused::confused::confused::confused:

    discoverkeysketchphoto9.jpg



    මේක නිකන් වින්ඩොව්ස් 2000 වලට පාට ගාල වින්ඩොව්ස් xp heduwa වගේ නෙමෙඉ මේක වින්ඩොව්ස් 7 වගේ.
    ;);););)
    අලුත් පාර්ට්ස් තියෙන්නේ ගොඩක්ම

    දැන් ඉතින් එක එක kiyai අපිට අපේ xp hodai කියල :angry::angry::angry::angry:
    ඉතින් අපිට මොකෝ :P:P:P:P:P:P
    පරණ එව හොදය තමය් ඉතින්
    :D:D:D:D

    සමහරු කියනවා මේක 100 cc, 150 cc එනවා කියල අනේ මන්ද ඒවා නම් ඉත්න්

    මම නම් දැනට දන්නේ 125 cc ඉතින් තමය්
    :rofl::rofl::rofl:

    මේක 80-90kmph යද්දී ගැස්සෙන්නේ එහෙම නෙලූ :shocked::shocked:
    අපේ පරණ ඒවා නම් ඉතින් ....:eek::eek::eek::eek::eek:

    bajajdiscover125stbike4.jpg



    first time mono shock daala tiyenawa commuter segment ekata.....


    mono shock තියෙනවා :yes::yes::yes::yes:
    resizedimage600400bajaj.jpg


    එහෙනම් ඉතින් handling පට්ට ඇති

    disst3.jpg


    මුගේ digital meter එකක් නෑ අනේ මන්ද මොනවා කරනවද මන්දා ඒවා දාන්නේ නැතුව
    :angry::angry::angry::angry::angry::angry::angry:

    කමක් නෑ ඉතින් මේක discover ne .
    ;);););););)

    මේකේ short gear ratio එකක් තියෙන්නේ
    අඩු ස්පීඩ් එකේ උනත් 5th gear එකේ yanna පුලවන්
    :yes::yes::yes::yes:
    Gears පහලට නෙමෙඉ තියෙන්නේ pulsar වගේ උඩට

    resizedimage600400bajaj.jpg


    මේකේ මුනත් අලුත් වෙලා තියෙනවා ටිකක් aggressive
    :angry::angry::angry::P:P:P

    resizedimage600400bajaj.jpg


    එක එක ඒවා තියෙනවා අලුත් වෙලා reserve එක silencer, foot pegs

    img6396xk.jpg


    resizedimage600400bajaj.jpg


    bajajdiscover125stwheel.jpg



    disst2.jpg

    හෙමදම වගේ disk break (Petal Disk) එකකුත් දාල තියෙනවා එකට capඑකකුත් දාල
    අනේ මන්ද මොකටද cap එක :angry::angry::angry::angry:
    ඔක් ඉතින් ඕනෑම එකක් නම් pulsar එකෙත් දාන්න තිබ්බනේ :yes::yes::yes::yes:

    කමක් ne ඉතින්
    Disc + cover = Discover :D:D:D:D:D:D:D

    මුගේ Mola (රත්රන් කියන විදියට) :D:D:D:D:D:D නම් ඉතින් patta pata pata

    bajajdiscover125stlaunch_4_560x420.jpg


    මේක ස්පීඩ් discover 150cc එකට වඩා වැඩි :shocked::shocked::shocked::shocked::shocked:
    වැඩි කිව්වට සමානය්

    resizedimage400600bajaj.jpg




    resizedimage600400bajaj.jpg


    resizedimage600400bajaj.jpg

    අම්මෝ අත රිදෙනවා
    :confused::confused::confused::confused::confused::confused:
    ehenam rep ekak bump ekak wath demu neda? :D:D:D:D:D:D

    ******රත්තරන් ගේ thred වලින් තමය මාත් ඉගෙන ගත්තේ
    :yes::yes::yes::yes:
    එහෙනම් උටත් ටිකක් ගරු කරලා මේක ඉවර කරන්නම් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    resizedimage600400bajajr.jpg



    david peiris උන් මෙය ගැන දන්නේ වත් නේ :confused::confused::confused::confused::confused:
    un ahanawa 125 cc discover eka nam tiyenawa kiyala..

    apit one ST.............
    math අපු ගමන් මේක ගන්න ඉන්නේ :D:D:D:D:D:D

    spelling mistak ganan ganna epa office ekedi horen type kale :love::love::love::love:


    2nd Update- tawa hambuna photos tikak ekai update karanne...
    dan bajaj site ekata meka awith banz
    menna colours

    dis-st-blue.jpg


    dis-st-blue-black.jpg


    dis-st-red.jpg



    dis-st-red-black.jpg


    anthima eka thamai discover tradition colour eka:P:P:P:P:P


    3rd Update-


    menna Aluth pics

    IMG_6944_1_2_tonemapped.jpg


    IMG_6909_1.jpg


    IMG_6735_1_2_tonemapped.jpg


    IMG_6489_1.jpg


    IMG_68911.jpg

    IMG_6344_1.jpg


    IMG_6386.jpg


    IMG_6969_1_2_tonemapped.jpg


    IMG_6848.jpg

    IMG_6768_1_2_tonemapped.jpg

    IMG_6637.jpg


    IMG_6599.jpg


    IMG_6503.jpg



    IMG_6483.jpg



    IMG_6427.jpg


    IMG_6421.jpg


    IMG_6396.jpg
     
    Last edited: