Block කරපු site වලට පනින්න : Virtual Private Network !

themes1

Member
Jan 4, 2007
229
1
0
oya ekekata wath kittu karanndawath bee daganilla puluwannam expatshield eka. aaye gindara thamayi sped aulakuth nee hoyandath bee.

xnxx පැත්තෙ ගිහිං බලහං proxy site වලින් ලොග් උනාට video play වෙන්නේ නැත !
7.gif
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆා.. චුට්ට බැරි වෙන්න බෑ.. errors ගොඩයි බං.. මට අල්ලන්නෙ නෑ.. අනික IP එක විතරක් වෙනස් කොරල හරියන්නෙ නැහැ බං.. ISP log කරනව බං site ටික හිටු කියල.. අපේ කොල්ලෙක්ට උන වැඩේ මම කිව්ව නේද !
    Tnx 4 d cmnt
    9.gif

    :cool::cool: උඹ නම් දෙයියෙක් නෙවේ බං දේවාලයක්..... :yes: :) :D

    මේ හුයන ඔෆිස් එකේ එළකිරි / ෆේස්බුක් / යූ ටියුබ් බ්ලොක් කරලා තිබ්බේ..... ඔෆිස් එකේ බොසාට හුයා ගන්න කියලා.... මේ දවස් ටිකේ ඩොන්ගලේ අරන් ඈවිත් එලකිරි ආවේ.... :( Auto Hide IP පට්ට ස්ලෝ උනා..... :growl: අහම්බෙන් මේක දැක්කේ ආයෙත්.... අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු..... :lol: මේක පට්ටනේ ඕයි...... :)
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    චීයා වල් හිත..:frown:
    :lol: එල එල
    +
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කවුද හිතුවේ අපිට මේක යොදාගෙන එළකිරි එකටම පනින්න වෙයි කියලා :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කවුද හිතුවේ අපිට මේක යොදාගෙන එළකිරි එකටම පනින්න වෙයි කියලා :D

    අඩේ ඔව්‍ බං.. slt වල උන් බීලද බං.. අනාතයෝ :lol::lol::lol::lol:
    ek block කරන්න හේතුවක් තියෙන්න එපෑ :eek::eek::eek:
    මම හිතන්නෙ අපි වගේ එවුන් ඇසුරු කරලා ලංකාවෙ කොල්ලෝ ටික නරක් වෙයි කියල වෙන්න ඇති :rofl::rofl::rofl::rofl: