අපිට ලව් ලෙටර් එකක් ගැන කතාකලේ ඉස්සරවෙලාම precious..Aththatama koleka liyala letter ekak dunne 1st love ekatanam nemei.. a/l waluth iwara wela..mama issellama kiwwa eyata mathak wenna thiyagnna letter ekak denna kiyala sms kiyawanawata wada..
eeta passe reply ekak liwwa.. dan nam letters dekama eya gawa..
issellama mata hambawechcha love letter eka nam thamath amma gawa thiyenawa..
![]()
![]()
ඉතින් තව මම විස්වාස කරනවා precious is a girl කියලා..
. මෙතනට කොල්ලන්ට උන සීන් අම්බානකට කීවා ඒත් ඇත්තටම කෙල්ලෙක්ට පලවෙනි ලව් ලෙටර් එක කියන්නේ මොනවගේ දෙයක්ද කියන එක කියන්න පුලුවන්නම් අපිට වටී....
.ඇයි දැන් නරක ළමයිද
![]()
![]()
Duwata.. duwata..
E kale ithin honda lamaine..![]()

issellama mata hambawechcha love letter eka nam thamath amma gawa thiyenawa..

meka interview ekak wagene..
btw mama qwwe mage experience eka..
තාම ඔය ජාතියේ ලියුම් එකක්වත් ලියලා නෑ.
ඒ නිසා ලියුම් ගැන ස්ටේශන් වල චාටර් කෑම් වල සීමාවක් නැතුවා....



අනික ඉතින් කෙල්ලෙක් ගැන දැනගත්තම ගෙදර එඋනුයි මල්ලිලයි බනින නමත් ඒ කෙල්ලගේ නම නේඃ!