HACKING ගැන පොඩ්ඩක්...

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඉතාම වැදගත් කරුණු ටිකක්! මහන්සිය අගේ කරනවා!!! රෙප් දෙන්න විදිහක් නැහැ. ලැබුනම දෙන්නම්!!
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි මචන් ගොඩක් වටිනවා...:)
    අරවා දෙන්න බෑලු...:(
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Elazzz macho:)

    mamath oya field ekata asayi eth ithn welawak na:(:(:(

    Bump75000.jpg
    :):):)

    rep denna widihak na saho
     

    Dhananja4medialab

    Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    මල්ලි කොහෙන්ද මේක ඉස්සුවේ

    මල්ලි ඔයා මේක කොහෙන්ද මේක හොයා ගත්තේ ..ඔයා මේවා ගත්ත තැන දැම්මනම් හොදයි..අනුන්ගේ දෙයක් තමාගේ වගේ දැන එක හරි නැ නේද.

    http://pchomelk.blogspot.com/2011/12/enter.html

    ආයේ මෙහෙම කරන්න එපා..ඔයා උපුටා ගන්නවනම් ඒ කොහෙන්ද කියලා දාන්න