අරුත කිමැ ....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    250913_10150909634483215_1127001978_n.jpg
     
    • Like
    Reactions: gajeZn

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    බදාම ගලවන් දවස්කුත් එයි
    එතකොට අපිටත් මේටික තමයි.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ
    හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
    ඕන දුකක් ඉහිළිය හැකි මහලු ජීවිතේ
    ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ

    කුස ගින්නට රස මසවුළු ලැබුණත් මොකටද
    මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට
    මහලු මඩම දඟ ගෙයක්ය දඟගෙයි ලැඟුමට
    ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද

    පසලොස්වක පෝයදාට ගමේ විහාරෙට
    හිත දුවලා වැඳලා එයි මම හැදු පිළිමෙට
    මගේ පුතා මතු බුදුවෙයි එකක් කළොත් හෙට
    නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කො මට

     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    බදාම ගලවන් දවස්කුත් එයි
    එතකොට අපිටත් මේටික තමයි.....

    ada badame heta satalimak wenawa

    සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ
    හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
    ඕන දුකක් ඉහිළිය හැකි මහලු ජීවිතේ
    ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ

    කුස ගින්නට රස මසවුළු ලැබුණත් මොකටද
    මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට
    මහලු මඩම දඟ ගෙයක්ය දඟගෙයි ලැඟුමට
    ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද

    පසලොස්වක පෝයදාට ගමේ විහාරෙට
    හිත දුවලා වැඳලා එයි මම හැදු පිළිමෙට
    මගේ පුතා මතු බුදුවෙයි එකක් කළොත් හෙට
    නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කො මට



    thankss.............