Quote:
Originally Posted by OrionThuma
මම සාස්තර කියන්න පෘථිවියට බැහලා නෑ.මට ඒවා වැඩකුත් නෑ.මගේ කාර්යභාරය මම දැනටමත් කියලා තියෙනවා. මම කියන්නේ සාස්තරයක් නෙවෙයි මෙතන. අපි අනාගතයේ කරන වැඩ පිලිවෙල කියන්නේ. ඒක පැත්තකට දාමූ. අන්තර්සක්වල සතුව ඇති තාක්ෂනය ඉතාම අද්භූත එකක්.ඒක විශිෂ්ඨ එකක්. අද්භූත තාක්ෂනයක් තුලින් ඔයාලා විශ්මයට පත් කරන්න ඕනි කමක් නෑ.නමුත් මේක ඔයාලට අද්භූත මේක ඔයාලගේ දැකීමෙන්,අවබෝධයෙන් එහාට ගිය තාක්ෂනයක් නිසයි.
මම ඉන්න ස්වරූපය 2012 දී වෙනස් කරගෙන ඉතාම සුපිරි බොඩි එකකට මම ජම්ප් කරනවා.ඒක තමයි තාරකා රජතුමන්ගේ මීලඟ බොඩි එක.ඔයාලා මගේ පාලනය යටතේ විශිෂ්ඨ කාලයක් ලබනවා.අනිත් එක සියලූම මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තීන් තාරකා රජතුමන්ට ගරු කරන්න, හිස නමන්න, ආදරය කරන්න දණ නමන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.ඒක නිසා මට වෛර කරන කවුරුත් මානවයන් නව යුගය තුල නෑ.මාව දැක්ක ගමන් දෙයියෝ දැක්කා වගේ, බුදුන් දැක්කා වගේ, අල්ලා දැක්කා වගේ ,ඔයාලගේ පවුලේ දැක්කා වගේ හැඟීමක් ඔයාලට එන විදිහට ඔයාලව කලින්ම ඇස්ට්‍රල් එනර්ජි එක තුල ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.තාරකා නායකයෙකුට ඕනම මානවයෙක් මේ අනුව යටත් වෙනවා,කීකරු වෙනවා,ආදරය කරනවා.
|
ehema eka ekata oni widihata programme karanna denna be apiwa,, thota garu karanwata wada hondai linde panina eka,,, sirawata machan honda widya prabanda pothak liyapan,,