Quote:
Originally Posted by DJnet
ආහ් එලකිරි මචං... 
තව සූටි ප්‍රශ්න ටිකක් තියනව...
දැන් මට IPT අකවුන්ට් එකක් තියනව කියමුකො... ඒකෙන් ප්‍රයිවට් ටොරන්ට් එකක් බාලා ඒකම සීඩ් කරන්න ඕනෙද? නැත්තන් අපිට බැරිද public torrent එකක් බාලා (or කලින් බාපු එකක්) ඒක සීඩ් කරල ratio වැඩි කරගන්න? (ලාවට ගොන් ප්‍රශ්නයක්  )
ආහ් තව අඩුවට seedbox ගන්න සයිට් එකකුත් කියපං මචං... 
|

තිළිණයා කීව එක හොඳයි.

හැබැයි මචන් ප්‍රයිවට් tracker torrents විතරයි ගොඩක් සීඩ්බොක්ස් වලට දාන්න දෙන්නේ.

පබ්ලික් ඒවා දෙන්නෙ නෑ. ඒකට උඹට VPS එකක් ගනින්,

අරන් ඒක සීඩ්බොක්ස් එකක් කරගනින්.

නැත්තම් RDP වලින් හරි කමක් නෑ,

කෙටියෙන් නම් වෙන්න ඕන අප් ස්පීඩ් එක වැඩි කනෙක්ෂන් එකකින් උඹේ ටොරන්ට් එක සීඩ් කරන එක නෙ.

කලින් බාපු එකක් private ටොරන්ට් ට්‍රැකර් එකකට සීඩ් කරලා උඹට ratio එක අප් කරගන්න පුළුවන්.

ඒ ටොරන්ට් එකම ඒ ෆයිල් ම private torrent tracker එකෙත් තියෙනව නම් ඒ ටොරන්ට් එක බාගෙන files recheck කරලා සීඩ් කරන්න පුළුවන්,

නැත්තම් අප්ලෝඩර් කෙනෙක් වෙලා ටොරන්ට් අප් කරන්න පුළුවන්.

අළුත් දේවල්, private torrent tracker එකේ නැති.
Quote:
Originally Posted by LKS007
enta puthe
enta
|

අනිද්දා සිට..