|
Senior Member
|
|
Posts: 1,345
Join Date: Dec 2010
Location: somewhere in this earth.
|
|
|

07-02-2012, 03:01 AM
Quote:
Originally Posted by මහ නිළමේ
මම අද අලුතින් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනා. ඒක තමයි ඔය ගොල්ලෝ කරපු මොකක් හරි පින්කමක්, එහෙමත් නැත්නම් ඔය ගොල්ලෝ වෙන කෙනෙකුට කරපු යහපතක් වෙන දෙයක් එහෙම මේකේ දාන්න. එහෙම දැම්මම අපටත් ඒක දැකල සන්තෝෂ විය හැකියි, එවිට එයද පින් අනුමෝදනාවක්. පොඩි පින්කමක් වුනත් ප්‍රශ්නයක් නෑ. අන්‍යාගමික අය වුනත් කමක් නෑ, මොකද ඒ ගොල්ලෝ අපි කියල වෙනසක් නෑ පින පින මයි, කරපු පින පල දෙනවා මයි.
1) මම නම් ඉතින් මගේ මැරුන ඥාතීන් වෙනුවෙන් ළමා නිවාස , වැඩිහිටි නිවාස වලට හාමුදුරුවන්ට දාන දීල තියෙනවා.
තව මතක් වෙනකොට දාන්නම්. ඔයගොල්ලොත් දැන් දාන්න.
|
මම මගේ විශ්ව විඩ්යාලයේ මගේ යාලුවන්ට ඔවුන් ෆෙල් උන විභගය පාස් වෙන්න... මගේ ගෑහෑනු ලමය එක්ක එකතු වෙලා පාඩම් කියල දුන්න...
එයලට ගොඩක් සතුටුයි... හොඩට තෙරිල...
මම හෑම වෙලෙම කවුරු හරි උඩවුවක් ඉල්ලුවොත්... දෙනව...
මගේ යාලුවෝ මුදල් බෝඩිමෙදි කන්ටවත් සල්ලි නෑතුව... ඉඩ්ඩි... මගේ අතේ ටිබුන.. රුපියල් දෙසින් සියක් දුන්න.... ඒදා මටත් අතෙ සතේ නෑතුඒත්.... ඒවා එකක් ඩෙකක් විතරයී... ඕනේ කෙනෙක් උදවු වත් ඉල්ලෞවොත් පුලුවන් හෑම වෙලෙම දෙනවා....
ඔබට බුදුසරනයී... !!!!
|